කාල් මාක්ස්ගේ බුද්ධගම

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,186
    663
    113
    Siri Baijan
    රතු පාසලකින්ම උදාහරණයක් ගත්තනං හරි.
    images
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,015
    1
    19,720
    113
    35
    Spain
    අවශේෂ ජෙප්පොත් එහෙම තමයි බන්, මන් කලින් දවසකත් නෝට් වුනා. ඉතාම ප්‍රසිද්ධ ගාතාවකත් තේරුම පහදලා දීලා තියෙද්දිත් වරද්දලා තේරුම් ගත්ත එකක්. අන්යාගමිකයෙක් වෙන්න ඇති කියල හිතුවේ. එත් කොටාගේ කතාව ඇහුණාම තේරුනා මුන්ගේ ආගම ආගම අබිං කියපු එකාගේ දේශනා කියල.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,626
    5,672
    113
    බුදු දහමේ හරයයි කොමියුනිස්ට් හරයයි පැටලිලා



    කජු සීයා නිවැරදි කෙරුවා.

    ඒකෙත් අනුරයිය සමරිසි සපෝට් එක සමානාත්මතාවෙට හේත්තුකරල අප් කරල.කජු සීයා නිවැරදි කෙරුවා.😂
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,912
    8,567
    113
    ඔය බල්ලට බුද්දාගම් පෙන්න බෑ නේ. කොහෙන් හරි අහුලන් ඇවිල්ල බොරුවට කියවන්න යන්න ඇත්තේ