Dialog Pay Payment Gateway එකට කෙනක් ඊයේ ගෙවපු සල්ලි අද උදේ මගේ Pan Asia Bank Corporate Account එකට ආවා
Payment එක ඇවිල්ලා ටික වෙලාවයි ගියේ එම මුදලම Debit වුණා කියල SMS එකක් ආවා
Online Banking එකට ලොග් වෙලා බලනකොට එකේ Debit වෙලා ආව මුදලම
Hotline කතා කරලා ඇහුවාම කියනවා Maintenance එකක් කරන නිසා ආව සල්ලි Reverse කළා කියලා අය Dialog Pay එකට කතා කරලා Re-process කරවගන්න කියලා හවසට හවසට කියලා Maintenance එක ඉවර වෙන්නේ.
මම Dialog Pay එකට E-mail එකක් නම් යැව්වා
Automated Systems හරහා Settlements process වෙනකොට මෙහෙම අවුලක් වුණාම ආයේ ඒ Settlement එක ඉක්මනට එකවුන්ට් එකට දායිද Dialog Pay එකෙන් ?