ඥානසාරව එලියට දාන්න බැරි කියලා අහන උන්ට මෙන්න මේක පෙන්නපන් 🤭🤭

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,223
    1,618
    113
    ssdsddaadad.png
     
    • Haha
    Reactions: Yudewwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,544
    77,885
    113
    18 Oct, NPP සමුලුවක් තියෙන දවසේ දනරජාගේ කෙඳිරිලි ත්‍රෙඩ් අංක 05 ​
    මම දාන ත්‍රෙඩ් ගනන් කර කර ඉන්නෙ නැතුව ගිහින් උඹේ අම්මට කියපන් රෙඩි වෙලා ඉන්න කියලා මොහොමඩ්. මම එනවා ඒ පැත්ති හවස් වෙලා :yes:
     
    • Haha
    Reactions: Yudewwa and wpril5

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,895
    1
    17,036
    113

    ඥානසාර වෙනුවෙන් ඒ කාලේ දනරජා කුනුහර්ප කියන් තම ස්වාමියා වෙනුවෙන් සටන් කරපු හැටි පහතින් දැක්වෙ...​

    කෞතුකාගාරයෙන් ගත්තෙ මෙවා..

    ;) ;)
    ​

    Fucker asked for it. He isn't 100% innocent. He tried manipulating the system just to cover yahapalana ass. two wrongs don't make a right.​
    ​
    Ai ban mey ponna thattaya saddayak naththe? Ranil mutath siyura katey obala pukey aralada?​
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    මම නම් කියන්නේ නානසාර , නාමල් වගේ උන් හිරේම ඉන්න ඉනේ .
    පුලුවන් නම් සජියා වත් මොකක් හරි කරලා හිරේ ට දාන්න ඕනේ .

    ගම්මන්පිල , විරවංශ වගේ මයිනා වටේම හිටපු උන් ටිකත් හිරේ දාන්න ඕනේ .

    ඊට පස්සේ තමයි හරි හමන් විපක්ෂයක් හැදෙන්නේ .
    ඕකුන් එළියේ ඉන්නකන් ජෙප්පන්ට වාසි .
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,418
    5,371
    113
    Loading...
    මම නම් කියන්නේ නානසාර , නාමල් වගේ උන් හිරේම ඉන්න ඉනේ .
    පුලුවන් නම් සජියා වත් මොකක් හරි කරලා හිරේ ට දාන්න ඕනේ .

    ගම්මන්පිල , විරවංශ වගේ මයිනා වටේම හිටපු උන් ටිකත් හිරේ දාන්න ඕනේ .

    ඊට පස්සේ තමයි හරි හමන් විපක්ෂයක් හැදෙන්නේ .
    ඕකුන් එළියේ ඉන්නකන් ජෙප්පන්ට වාසි .
    කන්නෙ පුඤ්ඤක්කුද බන්? 😂
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,282
    18,584
    113
    ඉක්මනට එහෙනං ලංකාවට ගෙන්නමු උඹලට ස්ටේජ් නග්ගල ප්‍රභාකරන් මගේ දෙයියෝ කියල කියෝගෙන selfie ටිකක් ගහන්න
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,418
    5,371
    113
    Loading...
    නෑ නෑ ජෙප්පන්ට වාසි හින්දලු ඌ එහෙම කියන්නෙ ;)
    මෙච්චර කල් නොවුණ ඒවා දැන් වෙන කොට, හැංගිලා හිටපු වහල් ඉත්තෑවා කිචි කැවිලා හිරි වැටිලා ටොයින් ගාලා එළියට පනිනවා සමහර උන්ගෙ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,544
    77,885
    113
    වද ගෑනි වගෙ අඩන එකෙක්ගෙනුත් උපදෙස් ගන්න ගියානෙ
    දැන් ඔහොමවත් කියපන් පොන්ස්. ඒ කාලේ කෙඳ්රී ගාගෙන ආපු විදිය දැක්කාම මටත් දුක හිතුනා 🤭 🤭
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,066
    9,620
    113
    ඉක්මනට එහෙනං ලංකාවට ගෙන්නමු උඹලට ස්ටේජ් නග්ගල ප්‍රභාකරන් මගේ දෙයියෝ කියල කියෝගෙන selfie ටිකක් ගහන්න
    වරුන කියන්නෙ ඇත්ත වගෙ දැන්නම්. කටෙ තියෙන්නෙම කුනු හරපයි දෙශපාලනෙයි. ඉතින් කොයිද 👌👈 වෙලාවක්
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,192
    4,426
    113
    Sri Lanka
    හොර සක්කිලි ඝනයො හැමතැනම බලු වෙනවා... 😂



    මේක නම් තනිකරම බලෙන් හාමුදුරුවෙන්ගෙ තරහ අවුස්සන විදියට කතා කරල ටෝක් කරල ඌම කෑ ගහනව රටට ඇහෙන්න. ඒව නම් හිතා මතා කරල Planning... බලෙන් අත්සන් කරන්න කියන්නෙ නැහැනෙ කවුරුවත්...
     
    • Like
    Reactions: AKI-SL and dayt0na

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,066
    9,620
    113
    දැන් ඔහොමවත් කියපන් පොන්ස්. ඒ කාලේ කෙඳ්රී ගාගෙන ආපු විදිය දැක්කාම මටත් දුක හිතුනා 🤭 🤭
    මටත් දුකයි
     
    • Haha
    Reactions: redux

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,066
    9,620
    113
    උඹ වගෙ ගූ පොන්නයෙක් අහපුවට උත්තර දෙන්න වෙලාව වැය කරපු එකත් අපරාදේ පොන්ස් :sneaky: :sneaky:
    ඔව් උබෙ ගොන් උත්තර පිලි පැද්දනම් ටිකට් එකක්වත් නෑ 😂😂
     
    • Wow
    Reactions: jennt