එයාගේ මල්ලිගේ කෙරුවාව පොලිසියම හෙලිකලා, ඉතින් කුඩු පාතාලය මර්දනය කරද්දී මේ නාලිකා අපිට ගහනවා
tharakaf Well-known member Oct 19, 2020 37,544 77,885 113 Sunday at 3:48 PM #2 mall_9n said: Click to expand... ඉතින් බන් කුඩු ගෙනාපු උන් නම් ඇයි බන් නඩු දාල හිරේ දාන්නෙ නැත්තේ? මුන් ඉස්සර අර ලන්සා කාරයටත් ඔය ටිකම කිව්වා. මම හිතුවෙ ආපු ගමන් උන් දෙන්නව ඇතුලට දැම්මානම් මේක ඉවරයි කියලා. දැන් වේස බඩුව වගේ ගම්ගම් ගානේ ගිහින් කෙඳිරි ගානවා
mall_9n said: Click to expand... ඉතින් බන් කුඩු ගෙනාපු උන් නම් ඇයි බන් නඩු දාල හිරේ දාන්නෙ නැත්තේ? මුන් ඉස්සර අර ලන්සා කාරයටත් ඔය ටිකම කිව්වා. මම හිතුවෙ ආපු ගමන් උන් දෙන්නව ඇතුලට දැම්මානම් මේක ඉවරයි කියලා. දැන් වේස බඩුව වගේ ගම්ගම් ගානේ ගිහින් කෙඳිරි ගානවා
mall_9n Well-known member Apr 19, 2026 2,126 2 5,271 113 Sunday at 3:50 PM #3 tharakaf said: ඉතින් බන් කුඩු ගෙනාපු උන් නම් ඇයි බන් නඩු දාල හිරේ දාන්නෙ නැත්තේ? මුන් ඉස්සර අර ලන්සා කාරයටත් ඔය ටිකම කිව්වා. මම හිතුවෙ ආපු ගමන් උන් දෙන්නව ඇතුලට දැම්මානම් මේක ඉවරයි කියලා. දැන් වේස බඩුව වගේ ගම්ගම් ගානේ ගිහින් කෙඳිරි ගානවා Click to expand... කුඩු කොහෙ අල්ලන්නද , අර හිරු දෙරණ ගහපු ෆේක් නිවුස් වලටවත් කිසි ඇක්ශන් එකක් ගත්තෙ නැ ~ රේනෝව kudu seen wlta හිරේ දාල , හිරු එකේ ලයිශන් කැන්සල් කලොන් , අන්න වැඩ්ඩා Reactions: tharakaf
tharakaf said: ඉතින් බන් කුඩු ගෙනාපු උන් නම් ඇයි බන් නඩු දාල හිරේ දාන්නෙ නැත්තේ? මුන් ඉස්සර අර ලන්සා කාරයටත් ඔය ටිකම කිව්වා. මම හිතුවෙ ආපු ගමන් උන් දෙන්නව ඇතුලට දැම්මානම් මේක ඉවරයි කියලා. දැන් වේස බඩුව වගේ ගම්ගම් ගානේ ගිහින් කෙඳිරි ගානවා Click to expand... කුඩු කොහෙ අල්ලන්නද , අර හිරු දෙරණ ගහපු ෆේක් නිවුස් වලටවත් කිසි ඇක්ශන් එකක් ගත්තෙ නැ ~ රේනෝව kudu seen wlta හිරේ දාල , හිරු එකේ ලයිශන් කැන්සල් කලොන් , අන්න වැඩ්ඩා
හෙළයෙක් Well-known member Apr 26, 2014 50,420 102,565 113 Sunday at 3:55 PM #4 කවුරු හරි බලලා මොකක් හරි කරයි
.::J@S::. Well-known member Dec 4, 2011 10,189 6,919 113 ගග අද්දර Sunday at 3:56 PM #5 මළ ගෙවල් වල පාළු මකන්න කතා කියන්න හරියන එකෙක් රටක ජන්ධිපති උනාම ඔයිට වඩා දෙයක් බලාපොරත්තු වෙන්න බෑ Reactions: wtsamantha