එයාගේ මල්ලිගේ කෙරුවාව පොලිසියම හෙලිකලා, ඉතින් කුඩු පාතාලය මර්දනය කරද්දී මේ නාලිකා අපිට ගහනවා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,643
    78,146
    113

    ඉතින් බන් කුඩු ගෙනාපු උන් නම් ඇයි බන් නඩු දාල හිරේ දාන්නෙ නැත්තේ? මුන් ඉස්සර අර ලන්සා කාරයටත් ඔය ටිකම කිව්වා. මම හිතුවෙ ආපු ගමන් උන් දෙන්නව ඇතුලට දැම්මානම් මේක ඉවරයි කියලා. දැන් වේස බඩුව වගේ ගම්ගම් ගානේ ගිහින් කෙඳිරි ගානවා 🤭 🤭
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,257
    2
    5,760
    113
    ඉතින් බන් කුඩු ගෙනාපු උන් නම් ඇයි බන් නඩු දාල හිරේ දාන්නෙ නැත්තේ? මුන් ඉස්සර අර ලන්සා කාරයටත් ඔය ටිකම කිව්වා. මම හිතුවෙ ආපු ගමන් උන් දෙන්නව ඇතුලට දැම්මානම් මේක ඉවරයි කියලා. දැන් වේස බඩුව වගේ ගම්ගම් ගානේ ගිහින් කෙඳිරි ගානවා 🤭 🤭
    කුඩු කොහෙ අල්ලන්නද , අර හිරු දෙරණ ගහපු ෆේක් නිවුස් වලටවත් කිසි ඇක්ශන් එකක් ගත්තෙ නැ 🤭

    ~ රේනෝව kudu seen wlta හිරේ දාල , හිරු එකේ ලයිශන් කැන්සල් කලොන් , අන්න වැඩ්ඩා
     
    • Haha
    Reactions: tharakaf

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,195
    6,924
    113
    ගග අද්දර
    මළ ගෙවල් වල පාළු මකන්න කතා කියන්න හරියන එකෙක් රටක ජන්ධිපති උනාම ඔයිට වඩා දෙයක් බලාපොරත්තු වෙන්න බෑ
     
    • Like
    Reactions: wtsamantha