පුදුම කුහක මිනිස්සු ඉන්න රටක්

tharakafgeEliteBullWaruna

Well-known member
  • Aug 21, 2026
    238
    376
    63
    පැය දෙකක් පාරෙ රස්තියාදු උනා කියල බනිනව. මෙච්චර ලොකු එකක් ලංකාවෙ හදපු එක කොච්චර දෙයක්ද.
    ඒක නෙවෙයි මට තියෙන පෂ්නෙ මේක යන්නෙ ටක්ටරේ හින්දද ලනුව දාල අදින කලුව හින්දද කියල.. 🤔

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,544
    77,885
    113
    පැය දෙකක් පාරෙ රස්තියාදු උනා කියල බනිනව. මෙච්චර ලොකු එකක් ලංකාවෙ හදපු එක කොච්චර දෙයක්ද.
    ඒක නෙවෙයි මට තියෙන පෂ්නෙ මේක යන්නෙ ටක්ටරේ හින්දද ලනුව දාල අදින කලුව හින්දද කියල.. 🤔

    https://www.facebook.com/share/r/19V6zNvpM1/
    අම්ම මතක් කරලා අතේ ගහලද ආවේ වරුන ඉන්සෙට් වේසිගෙ පුතා? 🤭 🤭
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,121
    780
    113
    38
    මෙහෙමයි ඉතින් ඕකේ දෙපැත්තක් තියනවා. ඕවා හදන එක හොඳයි. හැබැයි ඕක නිසා නිකරුනේ රස්තියාදු උනා නම් ඔයත් ගන්නේ බැනපු උන්ගේ පැත්තම තමයි . ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල් පිළිතුර දාර්ශනිකයි. ඕක මිනිස්සු රස්තියාදු නොවන විදිහට කළා නම් කාටවත් ගැටළුවක් නෑ මම හිතන්නේ. කුහකකම කියලා හිතන්නේ නෑ මම ඇත්තටම නම් ඔය කමෙන්ට් දාල තියෙන්නේ.
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,098
    1,331
    113
    Hamilton, NZ
    Oya wage heavy load aran yana time ekak thiynwa ban. colombo walath rata oni tharam set wenawa port eke idan aran yanawa ra 12, 1 pahu wela. minissu kiyak hari hoyaganna ehata mehata yana welwata parawal wahan mona huttakda karanne.