ITN එකේ උන් ගංජා ගහල ද අණ්ඩුවට සපෝර්ට් කරන උන්ට විපක්ෂේ ලේබල් අලවන්නේ

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,218
    2,220
    113


    ITN.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,140
    1
    63,568
    113
    Mother Earth
    බදුලු බලල ලේ පිරිසුදු කරගමු😂😁😂🤣


    @Max_r ඕකෙ 3.23 අහපන්. බලු කෙඳරිය කියල කියන්නෙ. රැස්වීම් වලට එන උන්ට බල්ලො කියල කතා කරන්නෙ. කාන්තා සමුළුවට ඇවිත් ඉන්නෙ බැල්ලියො වෙන්න ඇති. 🤭 🤷‍♂️
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,493
    5,549
    113
    මචන් අපිට උගන්නල තියෙන්නෙ වරද්දලද?ඇත්තටම මෙතුම කිව්ව වගෙ ලන්කාව තියෙන්නෙ උත්තර ධ්‍රැවයෙද 😟😬

    Please explain

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,538
    1,340
    113
    United States
    කොළඹ සෙනඟ ඉන්න ෆොටෝ ටික දාලා ITN එක ගහපු ලේබල් එක නම් හරිම අවුල් බං