Meal Prep කරන උන් සිටිත් ද ?

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කරන්න බෑ මගේ සුන්දර කළුවෝ, try කළා හරියන්නේ නෑ, මුල්ම අවුල එන්නේ ඒ ආහාර රටාවට ඇඟ හුරු කරන්න අමාරුයි ( බැරි නෑ, හැබැයි අමාරුයි)

    අනිත් සීන් ඒක කෑම නරක් වෙන්න බලනවා, ඇතැම් වෙලාවට smell & odor set වෙනවා කන්න අප්‍රසන්නයි එහෙම උනාම. 🤢🤮

    අනික oven දාන්න ගියාම / re-heat කරන්න ගියාම පට්ට අමතර වියදමක් යනවා Power වලට දන්නෙම නැතිව

    තව දූපතේ අපි කන කෑම හෙනම අවුල් qulity වලින් තියෙන්නේ frozen සීන් එකේ ඇරෙන්න normal fidge එකේ cold temperatures වල තියන්න බෑ දවස් ගණන් meal එකක් උයල කරලා (සමහර එළවළු පලතුරු තියන්නත් බෑ නේ)

    පොඩියට කරලා බලන්න week එකකට කෑම හදලා experiment එකක් විදියට, එතකොට උඹට idea එකක් ගන්න පුළුවන් උඹට ඒක සෙට්ද නැද්ද කියලා.
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ekata bedala thiyanne nathuwa, rice, curries wena wenama store karala thiyala hamadama udeta bedagena enne mama . microwave karala kanakota kisi wenasak therenne na. kiri daala uyana ekak unath sathiyak thiyanna puluwan (frige eka honda wenna oni anith eka power outages nathi wenna oni)

    okkoma eka paara rath karanna honda na. oni tika kaama ekata bedagena rath karanna oni
     
    • Like
    Reactions: Daminduwa