Elcardo ලොකෙක් ගෙ නම්බර්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,852
    2,459
    113
    Elcardo එකේ ලොක්කෙක් ගෙ නම්බර් එකක් නැද්ද බන් Roller Door එකක් ගැහුව අවුරුද්ද්කට විතර කලින් දැන් වැඩ කරන් නැතුව complain එකක් දැම්ම මාස 2 කට වැඩියි දැන් මුන් තාම හැදුවෙ නෑ. එක පාරක් ඇවිත් බලල ගියා කෑල්ලක් මාරු කරන්ඩ ඕනෙ ඒ part එක දැන් stock නෑ කියනව ආපු ගමන් ඇවිත් දාල දෙන්නම් කියල ගියෙ තාම නෑ.

    කුරුනෑගල branch එකෙන් වැඩේ කරේ . ඒකෙ ඉන්න හුත්*% පුතාල කියන්ව උන්ගෙ shipment එන දවසක් කියන්ඩ බෑලු
    මුන්ගෙ service ගැන complain කරන්ඩවත් number එකක් නෑ web site එකේ වත්. තියෙන email එකට complain කරාම sorry for inconvenience කියල reply කරනව එච්චරයි.
     
    • Haha
    Reactions: EVC and snm1990

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,863
    16,980
    113
    හමෝ හොද වෙලාවට අපි රැල්ලට ඕවා දැම්මේ නැත්තේ..
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,852
    2,459
    113
    හමෝ හොද වෙලාවට අපි රැල්ලට ඕවා දැම්මේ නැත්තේ..
    කියල වැඩක් නෑ බන් ඒ මදිවට ඔය කරන්ට් ගිය දවසෙ අයියලගෙ දිහා ගිහින් වාහනෙ උදේ එහෙ දැම්ම .12 ට විතර ගන්ඩ බලද්දී කරන්ට් නෑ. මැනුවල් පැත්තට දැම්මම වැඩ නෑ මැනුවල්. පුදුම කරුමයක් .අද ආපහු බස් එකේ ගිහින් වාහනෙ අරන් ආවෙ.

    වෙන තැනකින් කරගන්න බලහන්.. ලොක්කෙක්ට කිව්වත් ඔය ටිකමනෙ.
    තාම warranty තියේ බන්
    ------ Post added on Oct 18, 2026 at 9:39 PM
     
    • Sad
    Reactions: Amith0424

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,895
    9,452
    113
    Galaha
    උන බම්බු 2ක් හරහට දාල ගේට්ටුවක් දාගත්තනම් ඔය ප්‍රශ්න නෑ. 🥴
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,495
    19,790
    113
    ලොක්ක රට පුතා හිරේ... තනියම තමා හදාගන්න වෙන්නෙ. ඔය සබ්ජෙක්ට් එකේ උඩ ඉන්න දෙක තුනම ඔහොමම තමයි. ඕවගෙ වැඩ කරල එලියෙ service දෙන කොල්ලො ඉන්නව. උන්ට කියල කරගත්තොත් තමයි.

    මොකක් ද ලෙඩේ කියහන් බලන්න මගෙ යාලුවෙක්ගෙ transformer එකට parallel එන MOV එකක් මාරු කරල ගොඩ දාල දුන්න දවසක්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,730
    9,099
    113
    Elcardo එකේ ලොක්කෙක් ගෙ නම්බර් එකක් නැද්ද බන් Roller Door එකක් ගැහුව අවුරුද්ද්කට විතර කලින් දැන් වැඩ කරන් නැතුව complain එකක් දැම්ම මාස 2 කට වැඩියි දැන් මුන් තාම හැදුවෙ නෑ. එක පාරක් ඇවිත් බලල ගියා කෑල්ලක් මාරු කරන්ඩ ඕනෙ ඒ part එක දැන් stock නෑ කියනව ආපු ගමන් ඇවිත් දාල දෙන්නම් කියල ගියෙ තාම නෑ.

    කුරුනෑගල branch එකෙන් වැඩේ කරේ . ඒකෙ ඉන්න හුත්*% පුතාල කියන්ව උන්ගෙ shipment එන දවසක් කියන්ඩ බෑලු
    මුන්ගෙ service ගැන complain කරන්ඩවත් number එකක් නෑ web site එකේ වත්. තියෙන email එකට complain කරාම sorry for inconvenience කියල reply කරනව එච්චරයි.
    වෙන්න ලොක්ක පුතානම් හිරේ සල්ලි පන්නපු සින් එකකට.

    liminige tatta
    අපේ මෙත්පල් නිරිදුගේ , පුත්‍ර රත්නයේ මාමණ්ඩි.


    වැඩේ පරක්කු වෙනවනම් ඕව කරන ටවුම් වල ඉන්න ටෙක්නිශියන් කෙනෙක් සෙට් කරගන්න. අදුරන කියන කනෙක්ෂන් එකකින්.. ඔය නෑ කියන ඒවා උන් ගාව තියෙනවා.. සිංගර් එකෙන් වොෂින් මැෂිමක් හදන්න ගිහිං උන අත්දැකීම් මත...

    තාම සුපිරියටම කස්ටමර් සර්විස් එක දෙන්නේ දම්රෝ විතරයි.
     
    • Like
    Reactions: War Fighter

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,319
    10,237
    113
    mamath munata katha kala mage office eke. okuna awilla hena thdai bilak deela giya. eetapasse mama wena ekekwa hoyagena manual hadagtha. muhuda aine tiyena ewa kohemath tika kalyak yanakota wada na hariyata
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,583
    13,545
    113
    34
    ෆින්ලන්ඩ්
    761964404_1069013012751092_7123275481930238989_n.png
     
    • Haha
    Reactions: planner123

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,269
    10,915
    113
    ලොක්ක රට පුතා හිරේ... තනියම තමා හදාගන්න වෙන්නෙ. ඔය සබ්ජෙක්ට් එකේ උඩ ඉන්න දෙක තුනම ඔහොමම තමයි. ඕවගෙ වැඩ කරල එලියෙ service දෙන කොල්ලො ඉන්නව. උන්ට කියල කරගත්තොත් තමයි.

    මොකක් ද ලෙඩේ කියහන් බලන්න මගෙ යාලුවෙක්ගෙ transformer එකට parallel එන MOV එකක් මාරු කරල ගොඩ දාල දුන්න දවසක්
    3sinha ekath awuda machan ?
     
    • Like
    Reactions: Tricle_Buwa

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,358
    6,789
    113
    ලොක්ක රට පුතා හිරේ... තනියම තමා හදාගන්න වෙන්නෙ. ඔය සබ්ජෙක්ට් එකේ උඩ ඉන්න දෙක තුනම ඔහොමම තමයි. ඕවගෙ වැඩ කරල එලියෙ service දෙන කොල්ලො ඉන්නව. උන්ට කියල කරගත්තොත් තමයි.

    මොකක් ද ලෙඩේ කියහන් බලන්න මගෙ යාලුවෙක්ගෙ transformer එකට parallel එන MOV එකක් මාරු කරල ගොඩ දාල දුන්න දවසක්
    sirawatama?

    මගෙ යාලුවෙක්ගෙ transformer එකට parallel එන MOV එකක් මාරු කරල ගොඩ දාල දුන්න දවසක් - ammapa kiyapan
    ------ Post added on Oct 19, 2026 at 12:13 AM
     
    • Like
    Reactions: Tricle_Buwa

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,032
    1,033
    113
    United States
    මාස 2ක් තිස්සෙ part එක stock නෑ කියන එක නම් හෙන බොරුවක් බං. උඹේ invoice එකයි job card එකයි අරන් Consumer Affairs එකට 1977 ට කතා කරලා complaint එකක් දාපන්, එතකොට උන්ම උඹව හොයාගෙන එනවා.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,458
    12,591
    113
    Ohio, USA
    Elcardo එකේ ලොක්කෙක් ගෙ නම්බර් එකක් නැද්ද බන් Roller Door එකක් ගැහුව අවුරුද්ද්කට විතර කලින් දැන් වැඩ කරන් නැතුව complain එකක් දැම්ම මාස 2 කට වැඩියි දැන් මුන් තාම හැදුවෙ නෑ. එක පාරක් ඇවිත් බලල ගියා කෑල්ලක් මාරු කරන්ඩ ඕනෙ ඒ part එක දැන් stock නෑ කියනව ආපු ගමන් ඇවිත් දාල දෙන්නම් කියල ගියෙ තාම නෑ.

    කුරුනෑගල branch එකෙන් වැඩේ කරේ . ඒකෙ ඉන්න හුත්*% පුතාල කියන්ව උන්ගෙ shipment එන දවසක් කියන්ඩ බෑලු
    මුන්ගෙ service ගැන complain කරන්ඩවත් number එකක් නෑ web site එකේ වත්. තියෙන email එකට complain කරාම sorry for inconvenience කියල reply කරනව එච්චරයි.
    Elacardo Ge Doo Bande My3Paalage Puthawa..