අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්රියාකරු සමාගමේ ප්රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.
අද (19) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේ, අද පස්වරු 4.30 සිට රාත්රී 8.30 දක්වා මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට බලාපොරොත්තුවන බවය.
https://sinhala.adaderana.lk/news/253305
දැන් වෙලාව 5.15PM. 4.30 ඉදලා Current එක කපන එක දැනුවත් කරන්නෙ 5න් පස්සෙ. යසයි.
Schedule Source : Reddit

Last edited: