🔴🔴 [Breaking] අද, හෙට සහ අනිද්දා දීප ව්‍යාප්ත විදුලි කප්පාදුවක් [19.10.2026] 🔴🔴

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,631
    2
    3,659
    113
    Earth
    අද (19) , හෙට (20) සහ අනිද්දා (21) යන තෙදින තුළ දිවයිනේ සියලු ප්‍රදේශ කලාප 4කට බෙදා පැය බැගින්වූ විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසිංහ මහතා පවසයි.

    අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා සඳහන් කළේ, අද පස්වරු 4.30 සිට රාත්‍රී 8.30 දක්වා මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට බලාපොරොත්තුවන බවය.

    https://sinhala.adaderana.lk/news/253305

    දැන් වෙලාව 5.15PM. 4.30 ඉදලා Current එක කපන එක දැනුවත් කරන්නෙ 5න් පස්සෙ. යසයි.

    1792410305952.png

    Schedule Source : Reddit
     
    Last edited:

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,185
    2
    5,506
    113
    රට හදනවනම් පැයක් නෙමේ පැය ගානක් උනත් ඉන්න පු ලුවන් ගෝටගේ කාලෙ වගේ :love:

    ඒ මොකෝ..
    අද (19) සිට ක්‍රියාත්මක වන පරිදි, දින තුනක කාලයක් සඳහා දිවයින පුරා කලාප හතරක පස්වරු 4:30 සිට රාත්‍රී 8:30 දක්වා කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට අනුමැතිය දෙන ලෙස ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

    ජාතික පද්ධති මෙහෙයුම්කරු (NSO) විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් (PUCSL) සහ බලශක්ති අමාත්‍යාංශයෙන් මෙලෙස ඉල්ලීමක් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.
    ------ Post added on Oct 19, 2026 at 5:12 PM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,433
    4,772
    113
    nokapa ba. oya norochole architecture ekama awl dakapu vidiyata. dan itin moka awat karagahanna wenawa nattan aluthin ekak hadala load eka ekata transfer karanna wenawa. oka on karanna dawas gaanak yana eka rahasak neme ne
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,543
    3,994
    113
    colombo

    ජෙප්පෝ ම නේ සාම්පූර් හදන්න යනකොට කොක්ක දැම්මේ

    මුන් මොනාද අලුතෙන්. බලශක්තිය කරන්න හදන plan.

    බැටරි බැකප් එකත්. වෙනකොට කෙලවන්න හැදුවා වැවේ ඩොලර් ගහද්දි එකාටත් කෙල වන්න හැදුවා කොමහරි ඒ ප්‍රොහෙක්ට් දෙක ඉසරට ගියා නිසා. හොදයි.

    ලප කොටා ගේ හැකියාව. .

    අවුලක් නැහැ තෝරාගත හොරු විතරක් ඇල්ලුවාම හරි. සොයි
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,851
    26,278
    113
    විදුලිය කෑපු හැම ජනාධිපති කෙනෙක්ටම බලය අහිමි වුණා.

    එක අකුණයි අනුරට මොකද වෙන්නේ?

    විදුලි බල මණ්ඩලේ අස්වුන සබාපති භය කරලා, දැන් වැඩ බලන සබාපති ලෙස කැලණියේ වාණිජ කරපු යාලුවෙක් දාලා කියලා ආරංචියි.
     
    රාජ්‍ය බලය ගන්නේ මෙහෙමාද පොන්නයා

    යකෝ සුදුස්සා ත සුදුසු තැන දෙනවා කියලානේ කිව්වේ.

    මුයි දැන් රාජපක්ෂ ලා අතර වංචා ව දූෂණය අතර වෙනස මොකද ද. ????

    වුත් හොරා කැව මුත් හොරා කනවා.

    වුත් හෙංචයියෝ තනතුරු වලට දානවා මුත් දානවා කිසි වෙනසක් නැහැ හොරකමේදි හොදේ.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,503
    5,556
    113
    ඔච්චර මොලකාරයට බැරිද මාලිමාවෙ විසේසක්නයොන්ට කියල App එකක් හදන්න විදුලිය දෙන්න.
    හොර ගල් ඇගුරු ගෙනාවනම් අනුර සහ කුමාර යාලුවො ඩබලට ලිපට ප්ලග් ගහල හරි කරන්ට් වෙන්න කියව්කො😟
     
    • Like
    Reactions: peakySwifter

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,433
    4,772
    113
    ජෙප්පෝ ම නේ සාම්පූර් හදන්න යනකොට කොක්ක දැම්මේ

    මුන් මොනාද අලුතෙන්. බලශක්තිය කරන්න හදන plan.

    බැටරි බැකප් එකත්. වෙනකොට කෙලවන්න හැදුවා වැවේ ඩොලර් ගහද්දි එකාටත් කෙල වන්න හැදුවා කොමහරි ඒ ප්‍රොහෙක්ට් දෙක ඉසරට ගියා නිසා. හොදයි.

    ලප කොටා ගේ හැකියාව. .

    අවුලක් නැහැ තෝරාගත හොරු විතරක් ඇල්ලුවාම හරි. සොයි
    https://www.energy.gov.lk/images/re...RI LANKA SUSTAINABLE ENERGY AUTHORITY. No.80,

    oya coal plant eken rely wena tak kal ohoma tama

    saaampoor wala concerns tibba ne kohomat . wadak karanakota hari vidiyata karanawa nam ekata kokka danna hetuwak na. dan re purpose karala full clean energy solar project ekak ehe patan aran kiala dakka
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,851
    26,278
    113
    ඔච්චර මොලකාරයට බැරිද මාලිමාවෙ විසේසක්නයොන්ට කියල App එකක් හදන්න විදුලිය දෙන්න.
    හොර ගල් ඇගුරු ගෙනාවනම් අනුර සහ කුමාර යාලුවො ඩබලට ලිපට ප්ලග් ගහල හරි කරන්ට් වෙන්න කියව්කො😟
    Kumar unofficially handle CEB compnaies.

    900MW Norechchole lost now.

    Sampur sabotaged by Cardinal polish and Tintin with pachos
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,543
    3,994
    113
    colombo
    සන්ලයිට් දා සේදීමට උබලා අවශ්‍යම මොහොමතයි මේ...

    @Robinhood wage ekek
    @Jack_Sparrow
    @Bitter Truth
    @Voltage
    @Dr.Sheldon_Suprakata
    @maxtalker / @a2mdb
    @Hyaenidae
    @topkollek

    ශර්වුදයේ රොබින් මහතා ආණ්ඩුව හෝදන්න ඔර්ජිනල් එකෙන් වැඩලා.

    රට බේරාගන්න ලු ආවේ ජාතිවාදීන් ගෙන් ජාතිවාදීන්ගේ රට බේරගන්න කෙසේ වෙතත්. බේරගන්න රටක් ඉතුරු වෙයි ද දන්නේ නැහැ මේ යන විදියට. 🤌🤌🤌🤌🤌🤌👺