මගේ මුස්ලිම් යාලුවෙක් ඌ ඉපදුන ආගම අත අරින්න ඕනේ ලු, උ පට්ට අමරුවාවක වැටිලා ඉන්නේ.

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    718
    488
    63
    අපේ නබි තුමාගේ මිරකල් ඩෝම් එකෙත් ගැලවීම ලැබූ මුස්ලිම් අය ඉන්නවා
     
    • Haha
    Reactions: wpril5

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,208
    104,294
    113
    කපපු කොන තියෙනවා නන් සුපර් ග්ලු එකකින් අලවගත්තොත් පුළුවන් වෙයි සමහර විට.
     
    • Haha
    Reactions: wpril5

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    මේක පට්ට සෙන්සිටිව් වැඩක් බං, ඉපදුන ආගම අතාරිනවා කියන එක ඌට විතරක් නෙවෙයි ගෙදර අයටත් ලොකු ප්‍රශ්නයක්. ඉක්මන් වෙලා තීරණයක් නොගෙන ටිකක් හිතලා බලන්න කියපන්, මේ වෙලාවේ යාලුවෙක් විදියට උගේ කතාව අහගෙන ළඟින් ඉන්න එක තමයි ඌට ලොකුම හයිය.