Gas na light na tax 30% awulak na

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,702
    9,049
    113
    Kotahena
    ඒ කාලේ නම් මිනිස්සු පාරෙ

    දැං අවුලක් නෑ. හොරු අල්ලලා නිසා සල්ලි එනවා ගෙදර ට ම
    System changed 🥴

    අල්ලන කොට කෙඳිරි ගන්න එපා
     
    Last edited:

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,894
    113
    කරන්ට් එක පැය 10ක් කැපුවත් කමක් නෑ ගෝටා හිරේ යනවානම් හාම්දුරුවනේ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,702
    9,049
    113
    Kotahena
    හොරු ඇල්ලුවම ඇති නේ? 🤭
    මෙච්චර කාලයක් රටට කෙළවපු හොරු දැං ඉවරයි. හිරේ.

    දැන් සල්ලි එනවා ගෙදරට සට සට ගාලා. ඒ නිසා අවුලක් නෑ

    නැත්තන් හැමෝම මෙලහට පාරේ බැහැල
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,915
    6,048
    113
    People asks No electricity, No gas so what is hell that people motivated to pay tax where even basic needs are failed to address
     
    • Like
    Reactions: CohenLenstra

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,645
    3,308
    113
    වෙලාවට රාජපක්ෂලා දෙතුන් දෙනෙක් රිමාන්ඩ් කරගත්තේ... කටවාචාලයා විලි වහං ඉන්නේ ඒකෙන් යාන්තං... නැත්තං රෙදි නැතුව දුවන්න වෙන්නේ...
     
    • Haha
    Reactions: Error365!