හයියෝ අලියා , පව් , මේ වන ජීවී ද? රෙන ජිවිද ? මොනවද අප්පා මේ , අපි හිටියා නම් මේ අලියා ගෙනත් නවලොකෙන් බෙහෙත් දෙන්නේ , අපි දන්න විදියට මේ ඇතාට බෙහෙත් දීලා තියන්නේ මහින්ද ගේ පුංචි මල්ලිගෙ ගෑනිගෙ කොලුවා එකයි මෙහෙම උනේ
හයියෝ ලයිට්, මේ විදුලි බල මණ්ඩලය ද ? විදුලි බලය නැති මණ්ඩලය ද? මොනවද අප්පා, ලයිට් ටිකක් දෙන්න බැරි ආණ්ඩු , අපිට ආරංචි විදියට නොරොච්චෝලේ බොයිලේරු ව හයි කරලා තියන්නේ නාමල් ගේ යාළුවෝ එකයි මෙහෙම උනේ
හයියෝ ආයෝජන , අපි හිටියා නම් යන්න දෙයි , බැඳලා තියාගනේ බැඳලා , බැරිම උනොත් උන්ගේ එකක් ට අපේ එකෙක් ව බන්දාලා හරි තියාගන්නවා චයිනා ව, බැසිල් ගේ ගෑනිගෙ යාලුවෙක් තමයි මේ බ්‍රෝකර් එකයි මෙහෙම උනේ