කාවන්තිස්සගේ මිනිය මතින් මාලිමා ආණ්ඩුව දේශපාලනය කරන අපූරුව!
Heshan Daminda Well-known member Mar 13, 2009 46,994 1 102,550 113 34 Kalutara Yesterday at 12:00 AM #1 Reactions: GeeBeePee, EVC, LahiruRaz and 9 others
Hyaenidae Well-known member Apr 8, 2015 53,304 2 55,261 113 Yesterday at 12:05 AM #2 Reactions: Nidarshana_k
Ldy Well-known member Oct 6, 2025 4,155 6,114 113 36 Yesterday at 12:12 AM #3 Hyaenidae said: Click to expand... ආ මේ අර ඉස්සර රාජපක්ෂ ගූ රස කර කර කාපු බයියා නේද
Voltage Well-known member Feb 6, 2012 21,792 1 15,228 113 Yesterday at 1:04 AM #4 කොම්බුවයි කුඩු ඉරයි දෙගොල්ලෝ එයාලගේ චැනල් වල මාලීමවේ මන්ත්රී ගේ පුංචි අම්මාගේ ලොකුපුතා බැඳලා ඉන්න නෝනගේ එක බඩවැල කඩාගෙන ආපු පොඩි මස්සිනාගේ දෙවෙනි දූ ගේ මහත්තයාගේ අල්ලපු ගෙදර ඇන්ටිට සීට්ටු සල්ලි වාරිකයක් මිස් වුණත් පොල් ගෙඩි අකුරෙන් පත්තරෙයි චැනල් එකේ දාල පතුරු ගහන නිසා මන් නම් කියන්නේ ඔහොම සෙට් උනාම පට්ට ගහන්න ඕන ඕකුන්වත්. ප්රශ්න නෑ නේ
කොම්බුවයි කුඩු ඉරයි දෙගොල්ලෝ එයාලගේ චැනල් වල මාලීමවේ මන්ත්රී ගේ පුංචි අම්මාගේ ලොකුපුතා බැඳලා ඉන්න නෝනගේ එක බඩවැල කඩාගෙන ආපු පොඩි මස්සිනාගේ දෙවෙනි දූ ගේ මහත්තයාගේ අල්ලපු ගෙදර ඇන්ටිට සීට්ටු සල්ලි වාරිකයක් මිස් වුණත් පොල් ගෙඩි අකුරෙන් පත්තරෙයි චැනල් එකේ දාල පතුරු ගහන නිසා මන් නම් කියන්නේ ඔහොම සෙට් උනාම පට්ට ගහන්න ඕන ඕකුන්වත්. ප්රශ්න නෑ නේ
infernocus Well-known member Jul 8, 2025 3,563 7,358 113 Yesterday at 1:15 AM #5 ඇයි මේ ටිකේ ඔය සීන් එක නිසා ආණ්ඩුවට ගෙදර යන්න කියලා බයියොයි ටොයියොයි කරෙත් ඕකම නේද හිතාගෙන ඉන්න ඇති මේක නං අනෙක් පැත්තට කැරකෙන්නෙ නෑ ආණ්ඩුව ගෙදර යවන්න ආපු චාන්ස් එක කියලා ඒකත් අනෙක් පැත්තට කැරකුනාම ඉතිං කෙඳිරි ගානවා වැලපෙනවා
ඇයි මේ ටිකේ ඔය සීන් එක නිසා ආණ්ඩුවට ගෙදර යන්න කියලා බයියොයි ටොයියොයි කරෙත් ඕකම නේද හිතාගෙන ඉන්න ඇති මේක නං අනෙක් පැත්තට කැරකෙන්නෙ නෑ ආණ්ඩුව ගෙදර යවන්න ආපු චාන්ස් එක කියලා ඒකත් අනෙක් පැත්තට කැරකුනාම ඉතිං කෙඳිරි ගානවා වැලපෙනවා
රෝසි ආච්චි Well-known member Dec 10, 2011 12,384 27,664 113 Yesterday at 1:42 AM #6 Reactions: chathu05 and Error365!
SLKolla2020 Well-known member Dec 9, 2020 943 2,026 93 Yesterday at 2:32 AM #9 ඉස්සර මහින්දලගේ කාලේ රාජ්ය මාධ්ය අවභාවිතා කරනවා කියපු එවුන් නේද මේ කිසිම හිරිකිතයක් නැතුව ඒකම කරන්නේ. Reactions: wtsamantha
ඉස්සර මහින්දලගේ කාලේ රාජ්ය මාධ්ය අවභාවිතා කරනවා කියපු එවුන් නේද මේ කිසිම හිරිකිතයක් නැතුව ඒකම කරන්නේ.
SpaceX Well-known member Dec 14, 2017 4,817 5,428 113 Yesterday at 3:55 AM #10 ලොකුවට සද්දයක් දාලා අද බුවෙක්ව ඇරෙස්ට් කලා කිව්වාම මට හිතුනා. අතඩංගුවට ගත්ත එකා පොහොට්ටුවේ කියන නිවුස් එක හවස් වෙද්දී එයි කියලා හැමදේම යටිං ගානට යනවා කියන්නේ ඒකයි මුංගේ ඉන්නේ ඉගෙනගත්ත එවුං (මොලේ තියන කැරියෝ) උඹලාට නොදැනෙන්න මුං ඇරලා යන්නේ Reactions: chathu05 and wtsamantha
ලොකුවට සද්දයක් දාලා අද බුවෙක්ව ඇරෙස්ට් කලා කිව්වාම මට හිතුනා. අතඩංගුවට ගත්ත එකා පොහොට්ටුවේ කියන නිවුස් එක හවස් වෙද්දී එයි කියලා හැමදේම යටිං ගානට යනවා කියන්නේ ඒකයි මුංගේ ඉන්නේ ඉගෙනගත්ත එවුං (මොලේ තියන කැරියෝ) උඹලාට නොදැනෙන්න මුං ඇරලා යන්නේ
Anyhacker Well-known member Oct 5, 2026 2,418 1,242 113 United States Yesterday at 4:16 AM #11 ගල්ගමුවෙ සමුපකාර අධ්යක්ෂක කෙනෙක්ලු නේද සැකකරු, කාවන්තිස්සට වෙඩි තිබ්බ එකට නම් හරි දඬුවමක් ලැබෙන්නම ඕන
ගල්ගමුවෙ සමුපකාර අධ්යක්ෂක කෙනෙක්ලු නේද සැකකරු, කාවන්තිස්සට වෙඩි තිබ්බ එකට නම් හරි දඬුවමක් ලැබෙන්නම ඕන
SpaceX Well-known member Dec 14, 2017 4,817 5,428 113 Yesterday at 4:19 AM #12 Anyhacker said: ගල්ගමුවෙ සමුපකාර අධ්යක්ෂක කෙනෙක්ලු නේද සැකකරු, කාවන්තිස්සට වෙඩි තිබ්බ එකට නම් හරි දඬුවමක් ලැබෙන්නම ඕන Click to expand... බොටා තෝ හැම එකකම ඉන්නවනේ
Anyhacker said: ගල්ගමුවෙ සමුපකාර අධ්යක්ෂක කෙනෙක්ලු නේද සැකකරු, කාවන්තිස්සට වෙඩි තිබ්බ එකට නම් හරි දඬුවමක් ලැබෙන්නම ඕන Click to expand... බොටා තෝ හැම එකකම ඉන්නවනේ