කාවන්තිස්සගේ මිනිය මතින් මාලිමා ආණ්ඩුව දේශපාලනය කරන අපූරුව!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,560
    2
    55,694
    113
    Numbers Rookie GIF
     
    • Haha
    Reactions: Nidarshana_k

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,916
    1
    15,416
    113
    කොම්බුවයි කුඩු ඉරයි දෙගොල්ලෝ එයාලගේ චැනල් වල මාලීමවේ මන්ත්‍රී ගේ පුංචි අම්මාගේ ලොකුපුතා බැඳලා ඉන්න නෝනගේ එක බඩවැල කඩාගෙන ආපු පොඩි මස්සිනාගේ දෙවෙනි දූ ගේ මහත්තයාගේ අල්ලපු ගෙදර ඇන්ටිට සීට්ටු සල්ලි වාරිකයක් මිස් වුණත් පොල් ගෙඩි අකුරෙන් පත්තරෙයි චැනල් එකේ දාල පතුරු ගහන නිසා මන් නම් කියන්නේ ඔහොම සෙට් උනාම පට්ට ගහන්න ඕන ඕකුන්වත්. ප්‍රශ්න නෑ නේ 😝
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,204
    8,562
    113
    ඇයි මේ ටිකේ ඔය සීන් එක නිසා ආණ්ඩුවට ගෙදර යන්න කියලා බයියොයි ටොයියොයි කරෙත් ඕකම නේද

    හිතාගෙන ඉන්න ඇති මේක නං අනෙක් පැත්තට කැරකෙන්නෙ නෑ ආණ්ඩුව ගෙදර යවන්න ආපු චාන්ස් එක කියලා ඒකත් අනෙක් පැත්තට කැරකුනාම ඉතිං කෙඳිරි ගානවා වැලපෙනවා
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    953
    2,040
    93
    ඉස්සර මහින්දලගේ කාලේ රාජ්‍ය මාධ්‍ය අවභාවිතා කරනවා කියපු එවුන් නේද මේ කිසිම හිරිකිතයක් නැතුව ඒකම කරන්නේ.
     
    • Like
    Reactions: wtsamantha

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,877
    5,482
    113
    ලොකුවට සද්දයක් දාලා අද බුවෙක්ව ඇරෙස්ට් කලා කිව්වාම මට හිතුනා.

    අතඩංගුවට ගත්ත එකා පොහොට්ටුවේ කියන නිවුස් එක හවස් වෙද්දී එයි කියලා

    හැමදේම යටිං ගානට යනවා කියන්නේ ඒකයි

    මුංගේ ඉන්නේ ඉගෙනගත්ත එවුං (මොලේ තියන කැරියෝ)


    උඹලාට නොදැනෙන්න මුං ඇරලා යන්නේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    ගල්ගමුවෙ සමුපකාර අධ්‍යක්ෂක කෙනෙක්ලු නේද සැකකරු, කාවන්තිස්සට වෙඩි තිබ්බ එකට නම් හරි දඬුවමක් ලැබෙන්නම ඕන
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,877
    5,482
    113
    ගල්ගමුවෙ සමුපකාර අධ්‍යක්ෂක කෙනෙක්ලු නේද සැකකරු, කාවන්තිස්සට වෙඩි තිබ්බ එකට නම් හරි දඬුවමක් ලැබෙන්නම ඕන
    බොටා තෝ හැම එකකම ඉන්නවනේ