අම්මටසිරි උන්නාන්සෙ සෙවණගල වලඳලා..
බුද්ධ පුත්රයන්ට බලෙන් ඉඩම් අල්ලන්න පුළුවන්ද..?
එක අතකට පව්
අනිත් සෙට් එකම පන්සලේ සැතපිලා ඉඳගෙන වෙලාවට ඇවිත් වොයිස් කට් පාරක් වදාරලා වඩිනවා.මුන්නාන්සෙ කක්කකරන්නවත් තැනක් නැතුව දවසෙම ගේම ගහනවා
දවසක් අහගෙන ජංගම වැසිකිලි, පැම්පර් වගේ දේවල් පූදා කරන්න කියලා ඉල්ලා සිටියා.