අද සිට මගේ පන්සල විහාරමහා උද්‍යානයයි - මේ මගේ භාග්‍යක් මෙවැනි පන්සලක් හමුවීම - ගුටිකන කසුන්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,538
    1,340
    113
    United States
    කසුන් විහාරමහා උද්‍යානයම පන්සල කරගත්ත එක නම් වෙනම ලෙවල් එකක් බන්
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,510
    353
    83
    අම්මටසිරි උන්නාන්සෙ සෙවණගල වලඳලා..
    බුද්ධ පුත්‍රයන්ට බලෙන් ඉඩම් අල්ලන්න පුළුවන්ද..?
    එක අතකට පව්
    අනිත් සෙට් එකම පන්සලේ සැතපිලා ඉඳගෙන වෙලාවට ඇවිත් වොයිස් කට් පාරක් වදාරලා වඩිනවා.මුන්නාන්සෙ කක්කකරන්නවත් තැනක් නැතුව දවසෙම ගේම ගහනවා
    දවසක් අහගෙන ජංගම වැසිකිලි, පැම්පර් වගේ දේවල් පූදා කරන්න කියලා ඉල්ලා සිටියා.