බෝයිං සමාගමටත් ටාටා 1210 තාක්ශණය
Gingy Well-known member Oct 23, 2023 7,260 13,709 113 Oct 20, 2026 #1 Reactions: Don GasCan, 2osama, War Fighter and 3 others
mayadmax Well-known member Apr 24, 2007 6,518 4,862 113 Oct 20, 2026 #2 katha karala wadak na. katha karapu un okkoma maruwa ne mun. eka nisa allala daamu
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,768 113 United States Oct 20, 2026 #3 අර ස්විච් ගොඩක් තියෙන කොක්පිට් එක දැක්කම 1210 එකක්ද කියලා ආයෙත් බැලුවා
Inigo Montoya Well-known member Nov 15, 2025 10,757 1 21,179 113 35 Spain Oct 20, 2026 #4 හිනා වෙන්න එපා ඉතින්, ටාටා එකත් ඉතිහාසේ ලොකුම ගුවන්යානා ඕඩර් එක බෝයින් සහ එයා බස් සමාගම් දෙකටම දීල තියෙන්නේ. උන් ඉතින් කෑල්ලක් දෙකක් උන්ගේ රටෙත් හදන්න බලනවා ඇති.
හිනා වෙන්න එපා ඉතින්, ටාටා එකත් ඉතිහාසේ ලොකුම ගුවන්යානා ඕඩර් එක බෝයින් සහ එයා බස් සමාගම් දෙකටම දීල තියෙන්නේ. උන් ඉතින් කෑල්ලක් දෙකක් උන්ගේ රටෙත් හදන්න බලනවා ඇති.
amila325 Well-known member Jul 11, 2006 11,398 1,230 113 Nov 3, 2026 #5 Inigo Montoya said: හිනා වෙන්න එපා ඉතින්, ටාටා එකත් ඉතිහාසේ ලොකුම ගුවන්යානා ඕඩර් එක බෝයින් සහ එයා බස් සමාගම් දෙකටම දීල තියෙන්නේ. උන් ඉතින් කෑල්ලක් දෙකක් උන්ගේ රටෙත් හදන්න බලනවා ඇති. Click to expand... ටාටා කෑලි දාලා හදන ප්ලේන් එකේ උඩදි දොරවල් ගැලවෙයිද දන්නෙ නෑ
Inigo Montoya said: හිනා වෙන්න එපා ඉතින්, ටාටා එකත් ඉතිහාසේ ලොකුම ගුවන්යානා ඕඩර් එක බෝයින් සහ එයා බස් සමාගම් දෙකටම දීල තියෙන්නේ. උන් ඉතින් කෑල්ලක් දෙකක් උන්ගේ රටෙත් හදන්න බලනවා ඇති. Click to expand... ටාටා කෑලි දාලා හදන ප්ලේන් එකේ උඩදි දොරවල් ගැලවෙයිද දන්නෙ නෑ
War Fighter Well-known member Mar 22, 2017 9,467 1 29,689 113 Nov 3, 2026 #6 Boeing නම් පාඩමක් ඉගෙන ගන්න එවුන් නෙවෙයි
amila325 Well-known member Jul 11, 2006 11,398 1,230 113 Nov 3, 2026 #7 War Fighter said: Boeing නම් පාඩමක් ඉගෙන ගන්න එවුන් නෙවෙයි Click to expand... ලාබෙ බලන්න ගිහින් දැන් උන්ගෙ ප්ලේන් වල දොරවලුත් ගැලවෙනවා
War Fighter said: Boeing නම් පාඩමක් ඉගෙන ගන්න එවුන් නෙවෙයි Click to expand... ලාබෙ බලන්න ගිහින් දැන් උන්ගෙ ප්ලේන් වල දොරවලුත් ගැලවෙනවා