කාවන්තිස්ස ඇතාගේ සීන් එක

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,438
    1,255
    113
    United States
    කාවන්තිස්ස ඇතාගේ ඒ සීන් එක නම් ඇත්තටම ඔලුවෙන් අයින් වෙන්නේ නෑ බං, හිතට හරිම අමාරුයි ඒක මතක් වෙනකොටත්
     
    • Like
    Reactions: NRTG and ruwper

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,538
    1
    159,165
    113
    98
    කෑගල්ල
    me too
    අපෙ ඔෆිස් කෙල්ලොත් අඩනවා මතක් කර කර

    ආච්චිලත් අඩනවා
    බුද්දාගමත් එක්ක සෙට් වෙච්ච අයිකන් එක නිසා එ නන්

    ලෙසි වෙන්නෙ නැ ඔක
    පර්මනන්ට් ඩැමෙජ්
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,536
    113
    Galaha
    අඬන්නෙ නැතුව හිටපන් ඉතින්. ගෑනී නෙවෙයිනේ මැරිල තියෙන්නෙ. 🥱
     
    • Dislike
    Reactions: Tramadol

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,538
    1
    159,165
    113
    98
    කෑගල්ල
    අඬන්නෙ නැතුව හිටපන් ඉතින්. ගෑනී නෙවෙයිනේ මැරිල තියෙන්නෙ. 🥱

    ගැනු කොහෙන් ගන්න බැයිද උට්ටො

    මෙ ඇතා දකුනු ආසියාවටම එකයි
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,603
    2,445
    113
    2Y1UBPC.png
     
    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,157
    2
    5,390
    113
    ඕනි එකයි එපා එකයි හැම කුනු ගොඩම ඔලුවට දාගන්න එපා බං , මානසික නිදහස වටිනවා ඔක්කොටම වැඩිය , නිවුස් වත් බලන්න එපා ,
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,536
    113
    Galaha
    ගැනු කොහෙන් ගන්න බැයිද උට්ටො

    මෙ ඇතා දකුනු ආසියාවටම එකයි
    ඇයි ඉතින් ඌ මැරුන කියල ඉර පායන්නෙ නැද්ද. බත් ඉදෙන්නෙ නැද්ද. කුරුල්ලො කෑගහන්නෙ නැද්ද. ඔයිට වඩා අඬන්න ඕන දේවල් මේ රටේ කොච්චර වෙනවද ඔය සිද්දිය මටනම් කූබි පුකක් තරම් වටින්නෙ නෑ බං. ඕක එච්චර පුම්බන්න තරම් වැදගත් දෙයක් නෙවෙයි මටනම් දැනෙන්නෙ. Sorry bn :(
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,665
    16,556

    Obathumata watina dewal tikak kiyan yamuda balanna ?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,538
    1
    159,165
    113
    98
    කෑගල්ල
    ඇයි ඉතින් ඌ මැරුන කියල ඉර පායන්නෙ නැද්ද. බත් ඉදෙන්නෙ නැද්ද. කුරුල්ලො කෑගහන්නෙ නැද්ද. ඔයිට වඩා අඬන්න ඕන දේවල් මේ රටේ කොච්චර වෙනවද ඔය සිද්දිය මටනම් කූබි පුකක් තරම් වටින්නෙ නෑ බං. ඕක එච්චර පුම්බන්න තරම් වැදගත් දෙයක් නෙවෙයි මටනම් දැනෙන්නෙ. Sorry bn :(

    නැ ඇවුලක් නැ
    සමහරුන්ට day-today needs වලින් එහාට ලොකයක්, sense නැ
    උබත් එහෙම වෙන්න ඇති
    හැබැයි එක disorder එකක් කියලත් කියනව්

    mama tikak amuthui thamai hamoma kiyanawa. 🥴

    👆
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,536
    113
    Galaha
    Obathumata watina dewal tikak kiyan yamuda balanna ?
    බාල අපචාර. ළමයින්ගෙ මන්දපෝෂනය. රට වැටිල තියෙන තැන. ඔය අලිය කවද හරි මැරෙනවනෙ හිටියත්. රටේ පශ්න නැතුවට හොඳයි ඕවා. හොස්පිටල් එක්කට ගිහින් බලපන් අත්වැරදීම් වලින් මිනිස්සු කොච්හර අබ්බගාත වෙනවද මැරෙනවද කවුරුවත් කතා කරනවද ඒවට. සෝශල් මීඩියාවලින් පුම්බපු දේකට කට්ටිය වැලපෙනව.

    නැ ඇවුලක් නැ
    සමහරුන්ට day-today needs වලින් එහාට ලොකයක්, sense නැ
    උබත් එහෙම වෙන්න ඇති
    හැබැයි එක disorder එකක් කියලත් කියනව්

    👆
    mama oya pahala kiyala thiyena dewal wenuwen actively wada karana kenek. aliya maruna eka gana kanagatui habai rate ita wadiya loku dewal thiyenawa adanna ona. :yes:
    ------ Post added on Oct 20, 2026 at 4:43 PM
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,603
    2,445
    113
    බාල අපචාර. ළමයින්ගෙ මන්දපෝෂනය. රට වැටිල තියෙන තැන. ඔය අලිය කවද හරි මැරෙනවනෙ හිටියත්. රටේ පශ්න නැතුවට හොඳයි ඕවා. හොස්පිටල් එක්කට ගිහින් බලපන් අත්වැරදීම් වලින් මිනිස්සු කොච්හර අබ්බගාත වෙනවද මැරෙනවද කවුරුවත් කතා කරනවද ඒවට. සෝශල් මීඩියාවලින් පුම්බපු දේකට කට්ටිය වැලපෙනව.

    mama oya pahala kiyala thiyena dewal wenuwen actively wada karana kenek. aliya maruna eka gana kanagatui habai rate ita wadiya loku dewal thiyenawa adanna ona. :yes:
    ------ Post added on Oct 20, 2026 at 4:43 PM

    අලියා මැරුණ එක ගැන දුක් වෙන එක කිසිම විදිහකින් වැරදි නැහැ. සතෙක්ගේ ජීවිතයක් ගැන සංවේදී වෙන එක මනුස්සකමක්. අලියෙක් කියන්නේ නිකම්ම සතෙක් විතරක් නෙවෙයි, අපේ පරිසර පද්ධතියේ වැදගත් කොටසක්, අපේ වනජීවී උරුමයේ කොටසක්. ඒ නිසා අලියෙක් මිය ගියාම ඒ ගැන කනගාටු වෙන එක සාධාරණයි.

    හැබැයි ඒ වෙනුවෙන් දුක් වෙන මිනිස්සුන්ව, රටේ වෙනත් ප්‍රශ්න ගැන කතා කරන්න ඕනෙ කියන එකෙන් ඒ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ළමා අපචාර, මන්දපෝෂණය, රෝහල්වල අත්වැරදීම් වගේ ප්‍රශ්නත් අනිවාර්යයෙන්ම අවධානයට ලක් වෙන්න ඕනෙ. ඒත් එක ප්‍රශ්නයක් ගැන සංවේදී වෙන්න තවත් ප්‍රශ්නයක් නොසලකා හරින්න ඕනෙ නැහැ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,665
    16,556
    113
    බාල අපචාර. ළමයින්ගෙ මන්දපෝෂනය. රට වැටිල තියෙන තැන. ඔය අලිය කවද හරි මැරෙනවනෙ හිටියත්. රටේ පශ්න නැතුවට හොඳයි ඕවා. හොස්පිටල් එක්කට ගිහින් බලපන් අත්වැරදීම් වලින් මිනිස්සු කොච්හර අබ්බගාත වෙනවද මැරෙනවද කවුරුවත් කතා කරනවද ඒවට. සෝශල් මීඩියාවලින් පුම්බපු දේකට කට්ටිය වැලපෙනව.

    mama oya pahala kiyala thiyena dewal wenuwen actively wada karana kenek. aliya maruna eka gana kanagatui habai rate ita wadiya loku dewal thiyenawa adanna ona. :yes:
    ------ Post added on Oct 20, 2026 at 4:43 PM
    Ithin uba oya kiyana lamai wunath kawada hari marenawa neh ? Ehemai kiyala uba lamai gena hoyala balala weda karana eka, a lamai gena thiyena empathy nathi karaganne nane. Hospital wala inneth kawada hari marena minissu thamai.
    A wage thamai mekath.

    Ubata sense wena deta wena kenek sense wuna ho nowuna kiyala eka a kenage adupaduwak wenne naha.
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,958
    9,536
    113
    Galaha
    Ithin uba oya kiyana lamai wunath kawada hari marenawa neh ? Ehemai kiyala uba lamai gena hoyala balala weda karana eka, a lamai gena thiyena empathy nathi karaganne nane. Hospital wala inneth kawada hari marena minissu thamai.
    A wage thamai mekath.

    Ubata sense wena deta wena kenek sense wuna ho nowuna kiyala eka a kenage adupaduwak wenne naha.
    waren gahaganna ehenam 🥱