වරෙන් හලාල් ජිම් එකක් බලන්න...

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,291
    1,827
    113
    United States
    පිටිපස්සෙ තියෙන weights ටික දැක්කම තේරෙනවා, මේක නම් සෙල්ලමක් නෙවෙයි
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,003
    1
    19,695
    113
    35
    Spain
    මුන්ට පිස්සුද? ව්‍යායාම කරද්දී එකට ගැලපෙන ඇඳුමක් අඳින්න ඕන. ඔය ගෝනි ඇඳුමක් දෙකක් පෑගිලා පැටලිලා වැටිලා ඔලු ප්ලාගත්ත දවසක් තෙරෙයි. මීට ලේසි නේ මේක අස්සට කොල්ලන්ට රිංගන්න නොදී සාමාන්‍ය විදියට ගෑනු විතරක් ව්‍යායාම කරන එක? එතකොට හෙළුවෙන් ව්‍යායාම කලත් අවුලක් නෑ නේ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,757
    1
    53,558
    113
    ප*යාගල
    sorry.com
    Nothing wrong with that..

    It's just adhering to their culture determined by their religion..

    If you have problems with Muslim culture, you should never go work in ME..

    Grow up please..
    සාමයේ නාමෙන් එනකොට හිතුනා සාමයේ ආගමේ එකෙක් ද කියලත්
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,984
    3,540
    113
    Gawum, sarong andinne natte kakul patalenne netiwenna ona nisa. Hondawayin accident ekak wunata passe terewi.