දේශීය ටයර් නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමට ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි සංශෝධනයට කැබිනට් අනුමැතිය. 😍

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,817
    1
    19,297
    113
    35
    Spain
    දැන් දාන්න වෙන්නේ රිකන්දිෂන් ටයර් කියල ස්පෙයාපාට්ස් කඩ වල එළියේ අව්වේ වැස්සේ කර වේවි තියෙන ඒවා.
     
    • Wow
    Reactions: NRTG

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    241
    395
    63
    ලංකාවෙ ව්‍යාපාරිකයො ගොවියො පවු බබ්බු
    මේ හුත්තිගෙ පුතාල රැකගන්න කියල පාරිභෝගිකය හූරගෙන කන එක තමයි කරන්නෙ හැමදම. කොලිටිය හොද උනානම් මිනිස්සු ගන්නව කියල තේරෙන්නෙ නැද්ද දන්නෑ හුත්තිගෙ පුතාලට.
    විදේශීය වෙළදපල එක්ක තරගකරන්න බැරි ව්‍යාපාරිකයො රටට ඕනත් නෑ.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,500
    5,554
    113
    ජනාදිපතිතුමාට ගොඩක් ඉස්තුතියි ලන්කාවෙ දේශීය ටයර් ගොවියෝ ගැන හිතුවට
    මේ සහනෙත් එක්ක වැඩි වැඩියෙන් යල මහ ටයර් පැල හිටෙව්වැකි..අලුත් ටයර් පැලවල අස්වැන්න දබුල්ලෙ පොලේ වික්කැකි
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,523
    19,833
    113
    ජනාදිපතිතුමාට ගොඩක් ඉස්තුතියි ලන්කාවෙ දේශීය ටයර් ගොවියෝ ගැන හිතුවට
    මේ සහනෙත් එක්ක වැඩි වැඩියෙන් යල මහ ටයර් පැල හිටෙව්වැකි..අලුත් ටයර් පැලවල අස්වැන්න දබුල්ලෙ පොලේ වික්කැකි
    ලෝඩ් ස්ටා ලොක්ක ගහයි තව සුපිරි විලා එකක්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,699
    1
    53,459
    113
    ප*යාගල
    sorry.com
    දේශිය බිස්කට් ගොවියා ආරක්ෂා කරන්න බිසකට් import නැවැත්‍තුවා වගේද...
    නැත්නම් දේශිය චීස් ගොවියා ආරක්ෂා කරන්න imported චීස් ගනන් අහස උසට ඇරියා වගේ ද..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,704
    199,961
    113
    Colombo, Sri Lanka
    ඒකටත් හරි, හොඳ ටයර් වල ගාන දහ ගුණයකින් විතර වැඩි කරයි. දැන් අපිට ලොකු ගානකුත් ගෙවලා මුන්ගේ මෙලෝ රහක් නැති ටයර් දාගන්න තමයි වෙන්නේ :confused2:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,699
    1
    53,459
    113
    ප*යාගල
    sorry.com
    Ferentino, ඇමරිකාවට export යවන brand එකක් නෙ බං. Locally ගන්න තියෙන එක එ තරම් quality නැද්ද?
    ඊයා පට්ට ජරාව.Facebook එකේ පොඩ්ඩක් සර්ච් කරල බලන්න.Quality නම් අන්තිම ජරා
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,261
    11,331
    113
    Forest
    Ferentino, ඇමරිකාවට export යවන brand එකක් නෙ බං. Locally ගන්න තියෙන එක එ තරම් quality නැද්ද?
    ඇමරිකාවට යවන එකක් මෙහෙ හෝ ගාල සිංහලෙන් marketing කරන්නේ ඇයි අප්පා?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,500
    5,554
    113
    අනුර ජනාදිපතිතුමා ටයර් පැලකරන්න පුලුවන් බව 🛞🪾🌴මාලිමාවෙ විජ්ජාක්නයො ලව්වා හොයාගන්නකොට ඔයාලගෙ වයස කීයෙයි
     
    • Haha
    Reactions: NRTG