අනිවා.වියළි කලාපීය හදවත් කියන්නේ භූ විද්යාත්මක සීන් එකක් නෙමේ, mindset එකක්. කොළඹත් වියළි කලාපීය ඩයල් ඉන්නවා doteth එහෙම නැති අය ඉන්නවා
ahaha meka nam aththaඅඩෝ තරහ එන්න එපාකිඋවට.. ඕකුන් නුවරට එනෙන ඩෙක්ස් ශූස් දාලා, ජැකට් දාල සෙන්ට් නාල නිකන් අමුතු පැලන්ට් එකකින් ආව වගේ.. (මාතලෙන් එහා සෙට් එකත් එහෙමයි)