වරද රට බේරාගත් නායකයෙකුගේ දරුවන් වීමද ???
tinto brass Well-known member Dec 25, 2014 5,625 7,029 113 Oct 20, 2026 #2 කොල්ලෙක් ජොබ් එකක් හොයා ගන්න පුදුම කට්ටක් නේ කන්නේ.. ඒ අතින් මේ උත්තම්යෝ පඩිය වත් අවුරුදු 10ක් යනකන් අත තියල නෑ.. ඒ එකක්.. අනික .. උතුරු කොරියාවේ පාලකයාගේ දුව දැනටමත් ඩික්ටේටර් කෙනෙක්.. උබ මේ 2කෙන් ආස මොකටද?
කොල්ලෙක් ජොබ් එකක් හොයා ගන්න පුදුම කට්ටක් නේ කන්නේ.. ඒ අතින් මේ උත්තම්යෝ පඩිය වත් අවුරුදු 10ක් යනකන් අත තියල නෑ.. ඒ එකක්.. අනික .. උතුරු කොරියාවේ පාලකයාගේ දුව දැනටමත් ඩික්ටේටර් කෙනෙක්.. උබ මේ 2කෙන් ආස මොකටද?
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,768 113 United States Oct 20, 2026 #3 දරුවො වීම වරදක් වෙන්න බෑ බන්, කෙනෙක් කරන දේවල්වලට එයාමයි උත්තර දෙන්න ඕනෙ, රට බේරාගත්තා කියන එකයි මේකයි දෙකක්
දරුවො වීම වරදක් වෙන්න බෑ බන්, කෙනෙක් කරන දේවල්වලට එයාමයි උත්තර දෙන්න ඕනෙ, රට බේරාගත්තා කියන එකයි මේකයි දෙකක්