SL Biker Girls (ලංකාවේ බයික් පදින කෙල්ලෝ)

ksu.tharanga

Member
Nov 4, 2017
25
0
1
SL Biker Girls (ලංකාවේ බයික් පදින කෙල්ලෝ)

:yes:ලංකාවේ බයික් පදින කෙල්ලන්ගේ පින්තුර මෙහි පලකරන්න:yes:

මුලින්ම ලංකාවේ කොල්ලන්ගේ ආසම bike එකෙන් පටන් ගමු :yes:

ඔව් ඔව් Hornet තමයි :love:

11v33o4.jpg


​
 

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අනේ ගොන් ආතල් නොදී හිටු. අනුරාධපුරේ පැත්තෙ පුත්තලම් පැත්තෙ ගෑණු යස අගේට බයික් පදිනවා. මෙහෙ උන්ට තමා ඕවා මැජික්. එක අතකට මැජික් වෙන්නත් ඕනෙ, මෙහෙ මිනිස්සුනෙ ස්කූටි පදින්නෙ :rofl:
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    බයික් පදින උන් කියලා photoshoot වල ෆොටෝ දාන්න එපා ගෝතයෝ උන්ට බයික් පදින්න තියා කකුල් දෙකෙන් ඇවිදින්නවත් බෑ අඩි හතරක් පහක් උඩින් යන්නේ :P