හැකරුන් වැඩ පෙන්වයි. කොක්පිට් එකේ තියාගෙන ගහයි.

lilman

Well-known member
  • May 10, 2009
    41,757
    56,032
    113
    Colombo
    Hackers demanded USD 50,000 after breaching SriLankan Airlines systems, Dayasiri alleges

    https://www.newswire.lk/2026/10/20/...-srilankan-airlines-systems-dayasiri-alleges/

    Screenshot-20261021-132146-com-android-chrome-Custom-Tab-Activity.jpg
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    ඩොලර් 50,000ක් ක්‍රිප්ටෝ වලින් ඉල්ලුවා කියන්නෙ පොඩි සීන් එකක් නෙමෙයිනෙ, ජූනි වල වෙච්ච එක දැන් පාර්ලිමේන්තුවේ කියනකන් අපි දන්නෙත් නෑනෙ

    නම ලොකු වුණාට නීතිය කාටත් එක වගේ වෙන්න ඕනේ, දැන් ඉතින් අධිකරණයේදී ඇත්ත මොකක්ද කියලා හරියටම බලාගන්න පුළුවන් වෙයි
    ------ Post added on Oct 21, 2026 at 1:33 PM
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,596
    5,652

    Hakeru aanduwama da Manda ekaney hanganne 😁😁
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,979
    8
    35,818
    113
    This is a bit old news... now come to the fore. They claimed that they extracted data from a few databases including employee data, maintenance records etc. SriLankan has kept their mouths shut till now, with expressing denial.