ආණ්ඩුව ඇත්තටම ගූ වෙලාද ?දැන්ම ඔබේ මනාපය පළකරන්න!

ආණ්ඩුව ඇත්තටම ගූ වෙලාද ?

  • ඔව් පච විතරයි.එපා වෙලා ඉන්නේ.. කිසි වැඩ පිළිවෙලක් නෑ

    Votes: 49 72.1%
  • පච ගැහුවට ශේප් බන්! ඉතුරු 3ත් බලමුකෝ

    Votes: 16 23.5%
  • ආයේ මොකෙක්ටවත් දෙන්නේ නෑ.ක්‍රෑඛ් තූහ්!

    Votes: 3 4.4%

  • Total voters
    68
  • Poll closed .

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,765
    8,377
    113
    මොකෝ මේ යන තත්වේ? කොටා ට වැඩ පිළිවෙලක් නැද්ද ඇත්තටම ? මේ අවුරුදු දෙකට ගෙනාපු කිසිම ආයෝජනයක් නැද්ද ? රට වටේ පච කියෝ කියෝ යන එක විතරද? මෙහෙම ගියොත් කෙළ වෙයිද ? බදු වලින්ම දුවන රටක් වෙයිද?

    NPP-Vote-Now-Poll-Graphic.png


    ඡන්දය දැන්ම පලකරන්න!
    ​
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,782
    1,497
    113
    United States
    මේ අවුරුදු දෙකට පේන්න තියෙන ලොකු ආයෝජනයක් නම් ඇත්තටම මතක නෑ, බදු වලින්ම රට දුවනවා වගේ තමයි පේන්නේ. මාත් ඡන්දෙ දැම්මා, අනිත් අය මොකද හිතන්නෙ බලන්න
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,538
    5,600
    113
    Railway construction was done under Engineers or Malimaa village members to save funds?

    Kandy passengers at huge risk due to Poor miserable construction

     
    • Like
    Reactions: AKI-SL

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,386
    2,800
    113
    මේකට "මේ ආණ්ඩුව හොදයි . දිගටම මෙහෙමයි ඕනේ " කියල option එකක් දැම්මොත් vote කරනවා
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,483
    1,981
    113
    colombo
    මම නම් යෝජනා කරන්නෙ.. අපි බදු ගෙවන එක නවත්තමු කියලා පැහැදිලි වැඩ පිළිවෙලක් පේනකල්.. මොකද අමාරුවෙන් උපයන දේවල් බදු කියල දුන්නම එක්කො හැකර අරන්, එක්කො බාල ගල් අඟුරු අරන් වැඩි ගාණ්ට හදිසි මිලදී ගැනීම්, එක්කො තෙල්, පෙට්‍රල් පුද්ගලික ආයතන වලට සහනාධාර විදිහට දීලා ආයෙම අපෙන් අයුතු ලාභ ගන්නව වැඩි මිළකට තෙල් ටික විකුණලා...

    ඒ බදු මුදල් වලට වෙන්නෙ මොකද කියලා කවුරුත්ම දන්නෙ නැ.. තව ලොකුවට කියනව කාඩර් එකේ උන්ට රජයේ රස්සා දෙනව කියලත්... මෙව්වට ද අපින්බදු ගෙවන්න ඕනෙ.. මගෙ මාසෙක සාමාන්‍ය වැටුප් මත බදු විතරක් ලක්ෂ 2 පනිනව... ඉතිම් 2024 ඉඳලා අදට ලක්ෂ 48ක් එක්කගෙන් විතරක්.. මේ ආදායම් බදු වලට නැතුව.
     
    • Like
    Reactions: AKI-SL

    planner123

    Well-known member
  • May 22, 2018
    9,719
    16,662
    113
    Anagathe gena hithala tattoos thahanm karanna yanawa.
    Habai rate anagatheta kisima hoda deyak karanne naha. FDI yanawa gelavila apen vandith aran.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,483
    1,981
    113
    colombo
    Anagathe gena hithala tattoos thahanm karanna yanawa.
    Habai rate anagatheta kisima hoda deyak karanne naha. FDI yanawa gelavila apen vandith aran.
    Oya kathava vishwasa karanawada? Munta oka singapore walin copiyak gahanna gihin una ekak kiyala pubudu jagoda media conference ekedi kiwwa aik ewwagen penava...
    Me danata e rate thiyena pasna walata thiyena neethi tikaka, prathi thrastha panathakata daanne mokatada? godak ewwage galapeemak naa .. lankawata kohetgma naa.
     
    • Like
    Reactions: planner123

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,322
    18,658
    113
    පච කියලත් නෑ එපා වෙලත් නෑ කියල option එකක් දාපන්

    පුක උඩ දාගෙන නටන බයියෝ පරණ සිස්ටම් එකෙන් දන්කුඩ කාපු උන්

    ඒ සිස්ටම් එක වෙනස් කරනකොට උන්ට පිස්සු හැදෙන එක සාමාන්‍යයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,669
    35,670
    113
    "ආණ්ඩුව කිසිම ගූ වීමක් නෑ. අපි දිගටම මාලිමාව⁣ට" කෝ උට්ටෝ ඒ ඔප්ෂන් එක?
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,587
    4,984
    113
    මේකටනම් ලකුණක් දෙනවා. මතක විදියට මූට ජනාධිපති සමාව දුන්නා නේ ද?