මචන්ලා මගේ ගාව Huawei - B535 රවුටර් එකක් සහ SLT එකෙන් දෙන ෆයිබර් රවුටර් කනෙක්ශන් එකක් තියෙනවා.මට ෆයිබර් කනෙක්ශන් රවුටර් එකේ ඉදලා අනෙක් Huawei රවුටර් එකෙන් ඒකට කනෙක්ට් කරලා කේබල් නැතුව වයිෆයි කවරේජ් එක වැඩි කර ගන්න පුලුවන්ද ? යූටුබ් එකේ ක්රම කරා හරියන්නේ නෑ.
ගෙදර පහල තට්ටුවේ තමා ෆයිබර් එක තියෙන්නේ.උඩ තට්ටුවේ Huawei එක ඒකට කනෙක්ට් කරන් ඩෙස්ක්ටොප් එකට ලෑන් කනෙක්ට් කරගන්නයි. මොබයිල්ස් වලට වයිෆයි කනෙක්ට් කර ගන්නයි මට ඕනා.
ගෙදර පහල තට්ටුවේ තමා ෆයිබර් එක තියෙන්නේ.උඩ තට්ටුවේ Huawei එක ඒකට කනෙක්ට් කරන් ඩෙස්ක්ටොප් එකට ලෑන් කනෙක්ට් කරගන්නයි. මොබයිල්ස් වලට වයිෆයි කනෙක්ට් කර ගන්නයි මට ඕනා.
