මම අද කිව්ව කියල ලියල තියා ගනින්, මේ ප්රශ්නෙ නවතින්නෙ අනුරයට පුටුව නැති වෙලා
අහක යන කුණු ගොඩක් අනුරයගෙ ඔලුවට වැටුනෙ, සංඝයාවහන්සේලත් ඒක ලස්සනටම ප්ලේ කරා
පුදනකොටම කාපි යකා කියන්නෙ මේ වගේ දේවල් වලට වෙන්නැති
මම අද කිව්ව කියල ලියල තියා ගනින්, මේ ප්රශ්නෙ නවතින්නෙ අනුරයට පුටුව නැති වෙලා
අහක යන කුණු ගොඩක් අනුරයගෙ ඔලුවට වැටුනෙ, සංඝයාවහන්සේලත් ඒක ලස්සනටම ප්ලේ කරා
මම අද කිව්ව කියල ලියල තියා ගනින්, මේ ප්රශ්නෙ නවතින්නෙ අනුරයට පුටුව නැති වෙලා
අහක යන කුණු ගොඩක් අනුරයගෙ ඔලුවට වැටුනෙ, සංඝයාවහන්සේලත් ඒක ලස්සනටම ප්ලේ කරා
අනුරයට පුටුව නැතිවෙලා ගොඩක් කල්, තවම ඡන්දයක් තිබුනේ නැති එක විතරයි වෙනස... යකෝ 2/3ක් ගත්ත ආණ්ඩුව ඊළඟ ප්රාදේශීය සබා ඡන්දේ ආයෙම 43%ට වැටුනා. අනුරයට තිබුනෙත් 42%යි. මූ සුළුතර ඡන්දෙන් පත්වුන ජනාධිපති කෙනෙක්. මුන් ආව ගමන් කරේ සල්ලි විසි කරලා ලොකු මඩ බලකායක් හදාගත්ත එක. කොහොමත් නිකම්මු සෙට් එකක් මුන්ගේ එල්ලිලා හිටියනේ උද්ගෝෂණ කරන්නයි, පෝස්ටර් ගහන්නයි. උන් ඔක්කොම සෙට් උනා කීයක් හරි කඩාගන්න... හැබැයි මුන් අර ඡන්දෙට කලින් රඟපාපු බුද්ධිමත් උගත් රෙද්ද ගැලවිලා දැන් ගොඩක් කල්.
