මම අද කිව්ව කියල ලියල තියා ගනින්, මේ ප්‍රශ්නෙ නවතින්නෙ අනුරයට පුටුව නැති වෙලා

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,205
    9,588
    113

    මම අද කිව්ව කියල ලියල තියා ගනින්, මේ ප්‍රශ්නෙ නවතින්නෙ අනුරයට පුටුව නැති වෙලා

    අහක යන කුණු ගොඩක් අනුරයගෙ ඔලුවට වැටුනෙ, සංඝයාවහන්සේලත් ඒක ලස්සනටම ප්ලේ කරා


     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,001
    22,363
    113
    IMG-20261022-094635.jpg
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    390
    1,459
    93
    අනුරයට පුටුව නැතිවෙලා ගොඩක් කල්, තවම ඡන්දයක් තිබුනේ නැති එක විතරයි වෙනස... යකෝ 2/3ක් ගත්ත ආණ්ඩුව ඊළඟ ප්‍රාදේශීය සබා ඡන්දේ ආයෙම 43%ට වැටුනා. අනුරයට තිබුනෙත් 42%යි. මූ සුළුතර ඡන්දෙන් පත්වුන ජනාධිපති කෙනෙක්. මුන් ආව ගමන් කරේ සල්ලි විසි කරලා ලොකු මඩ බලකායක් හදාගත්ත එක. කොහොමත් නිකම්මු සෙට් එකක් මුන්ගේ එල්ලිලා හිටියනේ උද්ගෝෂණ කරන්නයි, පෝස්ටර් ගහන්නයි. උන් ඔක්කොම සෙට් උනා කීයක් හරි කඩාගන්න... හැබැයි මුන් අර ඡන්දෙට කලින් රඟපාපු බුද්ධිමත් උගත් රෙද්ද ගැලවිලා දැන් ගොඩක් කල්.
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,723
    2,765
    113
    Me kassapa kiyana huththata wena wadak nadda kohedo....banak nam kiyalawath nathiwa athi mun kawadawath
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,661
    35,653
    113
    මේ හොර ගණයෝ ටිකක් හූනියම් කළා කියලා අනුරයියගේ පුටුව නැතිවෙනවද බොල?
    අනුරයියා තව අවුරුදු 10-15ක් ජනපති. එච්චරයි
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,377
    3,011
    113
    මම අද කිව්ව කියල ලියල තියා ගනින්, මේ ප්‍රශ්නෙ නවතින්නෙ අනුරයට පුටුව නැති වෙලා

    අහක යන කුණු ගොඩක් අනුරයගෙ ඔලුවට වැටුනෙ, සංඝයාවහන්සේලත් ඒක ලස්සනටම ප්ලේ කරා



    mona pissuda. meka nisa nam uge putuwata kela wenne na. ada kiwwa kiyala mathaka thiyaganin, meken wenne thattayo tika sanda guti kanawa lagadima
     
    • Like
    Reactions: waca

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    895
    1,172
    93
    මම අද කිව්ව කියල ලියල තියා ගනින්, මේ ප්‍රශ්නෙ නවතින්නෙ අනුරයට පුටුව නැති වෙලා

    අහක යන කුණු ගොඩක් අනුරයගෙ ඔලුවට වැටුනෙ, සංඝයාවහන්සේලත් ඒක ලස්සනටම ප්ලේ කරා



    සංඝයාවහන්සේල මෙතන නෑ මචං... 😁
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,189
    87,810
    113
    ආශ්චර්යමත් රටක

    මට නං එක පොත ගානෙ තියෙනවා බයියො හැමෝටම වෙන වෙවම. 🤣

    අනුරයට පුටුව නැතිවෙලා ගොඩක් කල්, තවම ඡන්දයක් තිබුනේ නැති එක විතරයි වෙනස... යකෝ 2/3ක් ගත්ත ආණ්ඩුව ඊළඟ ප්‍රාදේශීය සබා ඡන්දේ ආයෙම 43%ට වැටුනා. අනුරයට තිබුනෙත් 42%යි. මූ සුළුතර ඡන්දෙන් පත්වුන ජනාධිපති කෙනෙක්. මුන් ආව ගමන් කරේ සල්ලි විසි කරලා ලොකු මඩ බලකායක් හදාගත්ත එක. කොහොමත් නිකම්මු සෙට් එකක් මුන්ගේ එල්ලිලා හිටියනේ උද්ගෝෂණ කරන්නයි, පෝස්ටර් ගහන්නයි. උන් ඔක්කොම සෙට් උනා කීයක් හරි කඩාගන්න... හැබැයි මුන් අර ඡන්දෙට කලින් රඟපාපු බුද්ධිමත් උගත් රෙද්ද ගැලවිලා දැන් ගොඩක් කල්.

    අනුරට පුටුව නැතිවෙලා රනිල් සර්ට පුටුවෙ ගිහින් ගොඩක් කල්. පෙජාත්‍රන්ත්‍ර විරෝධී ආණ්ඩුව අනීතිකව ඉන්නෙ. චන්දයක් තිව්වම පෙන්නන්න පුලුවන් රනිල් සර්ට තියෙන බලය 🥰🥰
    ------ Post added on Oct 22, 2026 at 6:48 AM
     
    • Haha
    • Love
    Reactions: SK29 and NaiRobi