ටික්ටොක් වීඩියෝ බ්‍රවුසරෙන් බලන්න විදියක් නෑනෙ View TikTok Shop videos in the TikTok app
AnuradhaRa Well-known member Dec 25, 2010 62,887 1 77,563 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 22, 2026 #1 ටික්ටොක් වීඩියෝ බ්‍රවුසරෙන් බලන්න විදියක් නෑනෙ View TikTok Shop videos in the TikTok app
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,768 113 United States Oct 22, 2026 #2 ඒක Shop වීඩියෝ එකක් හින්දා බං, browser එකෙන් play කරන්න දෙන්නෙ නැතුව app එකටම යවනවා. සාමාන්‍ය වීඩියෝ නම් desktop mode දාලා බලන්න පුළුවන්, Shop ඒවට නම් app එක ඕනෙමයි Reactions: AnuradhaRa
ඒක Shop වීඩියෝ එකක් හින්දා බං, browser එකෙන් play කරන්න දෙන්නෙ නැතුව app එකටම යවනවා. සාමාන්‍ය වීඩියෝ නම් desktop mode දාලා බලන්න පුළුවන්, Shop ඒවට නම් app එක ඕනෙමයි
S Sonik Sonik Well-known member Apr 8, 2026 1,441 1 2,742 113 Heaven GraphicsGods.com Oct 22, 2026 #3 උබව ටික්ටොක් එකට වද්දගන්න උන් කැමති නැතුව ඇති බන්. අපිටනම් ඔහොම ගූ කේස් නෑ Reactions: Yudewwa, charitha2011 and windows_ubuntu
windows_ubuntu Well-known member Jun 2, 2018 18,254 27,255 113 Fantasy Oct 22, 2026 #4 Apoo tiktok ynda epaa.. Ewaa ape generation ekata hoda nee Reactions: Sonik Sonik and AnuradhaRa