ටික්ටොක් වීඩියෝ බ්රවුසරෙන් බලන්න විදියක් නෑනෙ View TikTok Shop videos in the TikTok app
AnuradhaRa Well-known member Dec 25, 2010 62,777 1 118,663 113 යටගිය දවසැ බරණැස් නුවර Yesterday at 8:03 AM #1 ටික්ටොක් වීඩියෝ බ්රවුසරෙන් බලන්න විදියක් නෑනෙ View TikTok Shop videos in the TikTok app
Anyhacker Well-known member Oct 5, 2026 2,646 1,392 113 United States Yesterday at 8:07 AM #2 ඒක Shop වීඩියෝ එකක් හින්දා බං, browser එකෙන් play කරන්න දෙන්නෙ නැතුව app එකටම යවනවා. සාමාන්ය වීඩියෝ නම් desktop mode දාලා බලන්න පුළුවන්, Shop ඒවට නම් app එක ඕනෙමයි Reactions: AnuradhaRa
ඒක Shop වීඩියෝ එකක් හින්දා බං, browser එකෙන් play කරන්න දෙන්නෙ නැතුව app එකටම යවනවා. සාමාන්ය වීඩියෝ නම් desktop mode දාලා බලන්න පුළුවන්, Shop ඒවට නම් app එක ඕනෙමයි
S Sonik Sonik Well-known member Apr 8, 2026 1,375 1 2,622 113 32 Heaven GraphicsGods.com Yesterday at 8:09 AM #3 උබව ටික්ටොක් එකට වද්දගන්න උන් කැමති නැතුව ඇති බන්. අපිටනම් ඔහොම ගූ කේස් නෑ Reactions: Yudewwa, charitha2011 and windows_ubuntu
windows_ubuntu Well-known member Jun 2, 2018 17,757 26,540 113 Fantasy Yesterday at 11:29 AM #4 Apoo tiktok ynda epaa.. Ewaa ape generation ekata hoda nee Reactions: Sonik Sonik and AnuradhaRa