පූසට බෙහෙත් පොවන්නේ කොහොමද

AnuradhaRa

Well-known member
  • View attachment 271527
    මෙතනින් ඇතුලට සිලින්ජරය දාල පොවන්න.


    මේ විදියට දෙන්න
    3cc සිරින්ජරයක් අරගෙන නොසල් එක විතරක් ඉතුරු වෙන්න ඉස්සරහ වටේට තියෙන ප්ලාස්ටික් රවුම කපල සිරින්ජරේ හදාගන්න




    1792643320387-png.271527


    නැත්තං මෙතනින් ඇගිල්ල දාපං, එතකොට පූස කට අරිනව
    නැත්තං මෙතනින් සිරින්ජරේ දාල බේත් පොවන්නත් පුලුවන්

    මම අපේ බල්ලටත් බේත් පොවන්නෙ කෙලිනම කට ඇතුලට පෙත්ත දානව අතින්. උගුරටම දානව. ආයෙ එලියට ගන්න බැරි වෙන්න
    පූසගෙ මේ වැඩේ කරන්න අමාරුයි චූටි කටක්නෙ තියෙන්නෙ. හැබැයි ඔතනින් ඇගිල්ල ටිකක් ඇතුලට දැම්මොත් ඌ කට අරිනව. නියපොත්ත වදින විදියට තද කරන්න එපා. උගෙ කට තුවාල වෙයි
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,781
    1
    32,625
    113
    - උඩරට -
    Pedigree එකේ රුපියල් 300 පොඩි පැකට් එකක් තියෙනවා සුපර්මාකෙට් වල.. ඒකේ තියෙන්නේ චිකන් ලිවර්ස් එක්ක මික්ස් උන කෑම වට්ටෝරුවක්.. ඒකත් එක්ක පෙත්ත කුඩු කරලා දීපන්.. කයි එක පාරම ඔක්කොම...
     
    • Love
    Reactions: AnuradhaRa