තුන්හාරදහකට ගන්න පුලුවන් හොද ඉයර්බඩ්ඩක් කියපල්ලකො

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    3400ට නම් හොඳ ඒව අඩුයි, 5000ට යන්න පුළුවන් නම් Soundcore R50i එක බලන්න. ඒ ගාණට සවුන්ඩ් එකයි බැටරි එකයි හොඳට වටිනව, ගද්දි වොරන්ටි එක තියෙනවද කියල බලල ගන්න
     
    • Love
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,796
    1
    32,638
    113
    - උඩරට -
    Baseus එකක් ගනින්...
    2500 ට මම ගත්ත Aliexpress එකෙන් දැන් අවුරුදු දෙකකට කලින්.. තවම වැඩ .. සුපිරි .. Battary life එකත් හොදයි...
     
    • Love
    Reactions: AnuradhaRa