ලක්ෂයකට Phone එකක්

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,995
    22,368
    113
    Kaer Morhen
    thewitcher.com
    අඩෝ දැන් ලක්ෂයකට මෙහා හොද ෆෝන් නෑ නේ 🙉

    ලංකාවෙ උබල කොහොමද බං කාල ඇදල ඉන්නෙ ඔය සොච්චම් පඩි අරන් 🥲

    මොකක්ද බං ඔය ජීවිතේ

    අයි ෆෝන් එහෙම ගන්න එක නම් හීන තමයි නේ? ලක්ෂ 5 ක් වත් වෙනවා ඇති නෙ 🥲
    ඊළග අවුරුද්දේ තව ගණන් යනවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,997
    1
    102,556
    113
    34
    Kalutara


    මේ මොකක්ද මේ?

    Oh No Omg GIF by STRAPPED!
     
    • Wow
    Reactions: Absolute Zero