ලක්ෂයකට Phone එකක්

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,568
    2,658
    113
    දැනට ඒ ගාණට ගන්න තියෙන හොඳම Phone එක මොකක්ද? Camera එකෙන් වැඩක් නෑ. Performance එක ඕනි. Apps Crash නොවී Lag නොවී Run වෙනවා නම් එච්චරයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,468
    1,287
    113
    United States
    ලක්ෂෙ ගාණට performance එකම ඕනි නම් Poco X6 එක පොඩ්ඩක් බලන්න මචන්, processor එක හොඳ නිසා apps lag නොවී smooth එකේ run වෙනවා. camera එක වැඩක් නැත්නම් ඒ සල්ලි performance එකටම යන එක තමා වාසි, ගන්න කලින් shop දෙක තුනක price එකත් compare කරලා බලන්න.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,208
    9,815
    113
    දැනට ඒ ගාණට ගන්න තියෙන හොඳම Phone එක මොකක්ද? Camera එකෙන් වැඩක් නෑ. Performance එක ඕනි. Apps Crash නොවී Lag නොවී Run වෙනවා නම් එච්චරයි.
    Pixel 10a ganin, 120 ta wage ratin gennanna pulwan
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,600
    13,568
    113
    34
    ෆින්ලන්ඩ්
    Screenshot 2026-10-21 at 07-25-01 Buy Honor X7E (6GB _ 128GB) (Midnight Black) Online in Sri L...png
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,992
    6,344
    113
    අඩෝ දැන් ලක්ෂයකට මෙහා හොද ෆෝන් නෑ නේ 🙉

    ලංකාවෙ උබල කොහොමද බං කාල ඇදල ඉන්නෙ ඔය සොච්චම් පඩි අරන් 🥲

    මොකක්ද බං ඔය ජීවිතේ

    අයි ෆෝන් එහෙම ගන්න එක නම් හීන තමයි නේ? ලක්ෂ 5 ක් වත් වෙනවා ඇති නෙ 🥲