උඹලගෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට දාගෙන ඉන්න pdf viewer එක මොකක්ද?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,540
    2,044
    113
    United States
    මම නම් Adobe Acrobat එකමයි දාගෙන ඉන්නේ, PDF එකක් scan කරලා හදාගන්නත් ඒකෙන්ම පුළුවන් නිසා වැඩේ ලේසියි
     
    • Like
    Reactions: AnuradhaRa