මේ cargo service එක පාවිච්චි කරපු කවුරුහරි ඉන්නවද?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    මම නම් goknock එක තාම පාවිච්චි කරලා නෑ බං, බඩු යවන්න කලින් උන්ට call එකක් දාලා ගාණයි යන දවස් ගාණයි හරියටම අහගන්න. නැත්නම් පස්සෙ රස්තියාදු වෙන්න වෙයි