දැනට පවතින ආන්ඩුව පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

දැනට පවතින ආන්ඩුව පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?

  • වැඩබැරි ලපයා ගෙදරපල, සජිත් ජනාධිපති කරමු

    Votes: 0 0.0%

  • Total voters
    42

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,060
    1,578
    113
    දැනට පවතින ආන්ඩුව පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,568
    24,956
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Donald J Trump Dance GIF
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,597
    5,657
    113
    මේ රටට කවදාවත් හොද ඈන්ඩුවක් ලැබෙන්නෑ අඩුගානෙ ඉන්දියාවෙ අහලකින් යන්න බෑ...ඓතිහාසික අවාසනාවක් හෝ සාපයක් රටේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,162
    1,733
    113
    United States
    මම නම් දෙවෙනි ඔප්ෂන් එකට දැම්මෙ, හිතපු තරම් නෑ ඒත් කලින් උන්ට වඩා නම් ටිකක් හොඳයි කියලා හිතෙනවා
     

    Paws

    Active member
  • Sep 26, 2026
    113
    144
    43
    ඉතාම හොඳයි
    පණ ගිහිල්ලත් ලක්මාලිට පැයක් ආදරෙයි 😘
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,654
    78,166
    113
    දැනට පවතින ආන්ඩුව පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
    වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා ඇයි අම්ම මතක් කරලා අතේ ගහන්නෙ කියලා දාපන් පෝල් එකක් 🤭 🤭 👇




    උඹලට දැන්වත් තේරෙනවද මුගෙ මොලේ අමාරුවෙ තරම? බඩේ ඉන්නකොට ගබ්සා කරන්න තිබ්බ ජරාව තමා ඉතින්. උගෙ අම්මට මොනවා හිතෙනවා ඇද්ද දැන්?
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,837
    5,438
    113
    හිතපු තරම් හොදක් නෑ, ඒත් කලින් හිටපු උන්ට වැඩිය ටිකක් හොදයි.

    බලාපොරොත්තු නොවුන විදියට බොරු කියනවා.

    පඩේ වෙඩිල්ල කරනවා පහුගිය උං වගේම.

    මහා පරිමාණ ව්‍යාපෘති 0 යි තාම. ඩෝබි චූන් කරන වැඩ ගොඩායි..

    වෙන දෙන්න එකෙක් නැති නිසා ඉන්නවා
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,742
    3,491
    113
    2029 නම් එලවන්නම ඕන. 2029 දින්නොත් සම්පුර්ණෙනම power consolidation එකක් වෙනවා. අයේ චන්ද නෑ.

    රට දියුණු වෙන නීති ගේන් නෑ, උන්ගේ බලය තහවුරැ කර ගන්න, හොරැ අල්ලන්න සහ මිකිස්සුන්ගේ නිදහස නැතිවෙන කීති විතරයි ගේන්නේ.

    Foreign investment zero.. tax එක රනිල් 36% කරපු එක make sense ඒ දවස් හැටියට, තාමත් එහෙම යන එක නම් ගොන්ම වැඩක්.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,459
    5,647
    113
    Panadura
    හිතපු තරම් හොදක් නෑ, ඒත් කලින් හිටපු උන්ට වැඩිය ටිකක් හොදයි. හොරකම, වංචාව, දුෂණයට විරුද්ධ වෙන එක විතරයි හොද දේකට තියෙන්නේ.
    උද්දච්චකමයි, පණ්ඩිතකමයි නැති කරගත්තොත් හොදයි.
    වැඩක් කරන්න පුළුවන්කමක් තියෙන උන් අතේ ඇගිලි ගානටවත් නෑ. Media වල කතා කරන එක නවත්තගන්න පුළුවන් නම් මිනිස්සුන්ට එපා නොවී අල්ලගෙන ඉන්න පුළුවන්. මොකක් හරි ගොන් කතාවක් කියනවා පුළුවන් හැමවෙලාවකම.

    2029 එළවලා ගෙන්න වෙන කවුරුවත් නැති නිසා. ඊලග පාරත් ගෙන්න වෙනවා. පාර්ලිමන්ට් ඉලෙක්ෂන් එකේ නම් 90%ක්ම වගේ ඉන්න උන්ව හලන්න වෙනවා.
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,245
    2,272
    113
    2048 වෙනකම් මේ ආණ්ඩුව තමා, හොලවන්නත් බෑ හෙලවෙන්නෙත් නෑ.

    කෝම ද අද ටවුන් වලට බස්සපු සෙනඟ 😍
     
    • Haha
    Reactions: vinuga