Fb 13 Auto

danush1987

Well-known member
  • Sep 3, 2021
    403
    582
    93
    මචන් fb13 auto කාර් එකක් පාවිච්චි කරපු කවුරු හරි ඉන්නවද? මේ කාර් එකේ fuel consumption එක කොහොමද?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,693
    113
    United States
    මචන් FB13 auto එකේ city එකේ 8-9 km/l වගේ තමයි කරන්නේ, දුර ගමනකදි 11-12 වගේ පුළුවන්. පරණ auto නිසා manual එකට වඩා තෙල් පිච්චෙනවා, ගන්නවා නම් carb tune එකයි gear oil එකයි හොඳට බලලා ගන්න.
     

    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    635
    417
    63
    Home
    kitsooftlk.blogspot.com
    මචන් FB13 auto එකේ city එකේ 8-9 km/l වගේ තමයි කරන්නේ, දුර ගමනකදි 11-12 වගේ පුළුවන්. පරණ auto නිසා manual එකට වඩා තෙල් පිච්චෙනවා, ගන්නවා නම් carb tune එකයි gear oil එකයි හොඳට බලලා ගන්න.
    Meka kiyawana subjects limit karapan…. Methana Jara karanawa natnam
     
    • Like
    Reactions: windows_ubuntu

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,546
    1
    20,774
    113
    35
    Spain
    පරණ වාහන නම් මැනුවල් ගන්න. ඔටෝ ගන්නේ කලෙක්ටර්ල. උන්ට වාහනේ තියන් ඉන්න විතරයි ඕන.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,546
    1
    20,774
    113
    35
    Spain
    e mokada e seen eka?
    පරණ මැනුවල් කාර් ගියර් බොක්ස් හදන්න පට්ටලේට දාල වුනත් පුළුවන්. එත් ඒවායේ ඔටෝ ගියර් ඒවා එහෙම හදන්න බෑ.
     
    • Wow
    Reactions: Smartm

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,527
    2
    55,657
    113
    පරණ මැනුවල් කාර් ගියර් බොක්ස් හදන්න පට්ටලේට දාල වුනත් පුළුවන්. එත් ඒවායේ ඔටෝ ගියර් ඒවා එහෙම හදන්න බෑ.

    1990-2000 ewwata nam repair kits thawamath hadanawa ne.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,546
    1
    20,774
    113
    35
    Spain
    Repair kits tiyenawa neh
    1990-2000 ewwata nam repair kits thawamath hadanawa ne.
    මන් දැනන් හිටියේ නෑ රිපෙයා කිට්ස් තියෙනවා කියල. 90' කාලේ ඔටෝ මැනුවල් ඒවාට වඩා ගණන් අඩුයි. ඔටෝ ගත්තු උනුත් ඒවා කන්වර්ට් කරගත්ත.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,527
    2
    55,657
    113
    මන් දැනන් හිටියේ නෑ රිපෙයා කිට්ස් තියෙනවා කියල. 90' කාලේ ඔටෝ මැනුවල් ඒවාට වඩා ගණන් අඩුයි. ඔටෝ ගත්තු උනුත් ඒවා කන්වර්ට් කරගත්ත.

    https://www.ebay.com/itm/316698237296
     
    • Wow
    Reactions: Inigo Montoya

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,601
    6,797
    113
    පාවිච්චි කරල නම් නෑ ගිහිල්ල තියනව 8- 10 ක් කරයි හරියට තිබුනොත්. කාබ් එකක් තියෙන්නෙ ඒවනම් වද තමයි, auto gear වල එහෙම ලෙඩ එන්නෑ කෑලි බෑලි නම් අඩුයි දැන්, fb14 එකට යන්න පුලුවන්නම් වඩාත් හොඳයි.
     
    • Love
    Reactions: danush1987

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    කාබ් එකක් තියෙන්නෙ ඒවනම් වද තමයි, auto gear වල එහෙම ලෙඩ එන්නෑ කෑලි බෑලි නම් අඩුයි දැන්, fb14 එකට යන්න පුලුවන්නම් වඩාත් හොඳයි.
    කාබ් මොඩල් එකක් අරන් ගැරේජ් ගානෙ ලගින්න වෙන්නෙ 🤣