මචන් fb13 auto කාර් එකක් පාවිච්චි කරපු කවුරු හරි ඉන්නවද? මේ කාර් එකේ fuel consumption එක කොහොමද?
Meka kiyawana subjects limit karapan…. Methana Jara karanawa natnamමචන් FB13 auto එකේ city එකේ 8-9 km/l වගේ තමයි කරන්නේ, දුර ගමනකදි 11-12 වගේ පුළුවන්. පරණ auto නිසා manual එකට වඩා තෙල් පිච්චෙනවා, ගන්නවා නම් carb tune එකයි gear oil එකයි හොඳට බලලා ගන්න.
e mokada e seen eka?පරණ වාහන නම් මැනුවල් ගන්න. ඔටෝ ගන්නේ කලෙක්ටර්ල. උන්ට වාහනේ තියන් ඉන්න විතරයි ඕන.
පරණ මැනුවල් කාර් ගියර් බොක්ස් හදන්න පට්ටලේට දාල වුනත් පුළුවන්. එත් ඒවායේ ඔටෝ ගියර් ඒවා එහෙම හදන්න බෑ.e mokada e seen eka?
Repair kits tiyenawa nehපරණ මැනුවල් කාර් ගියර් බොක්ස් හදන්න පට්ටලේට දාල වුනත් පුළුවන්. එත් ඒවායේ ඔටෝ ගියර් ඒවා එහෙම හදන්න බෑ.
පරණ මැනුවල් කාර් ගියර් බොක්ස් හදන්න පට්ටලේට දාල වුනත් පුළුවන්. එත් ඒවායේ ඔටෝ ගියර් ඒවා එහෙම හදන්න බෑ.
Repair kits tiyenawa neh
මන් දැනන් හිටියේ නෑ රිපෙයා කිට්ස් තියෙනවා කියල. 90' කාලේ ඔටෝ මැනුවල් ඒවාට වඩා ගණන් අඩුයි. ඔටෝ ගත්තු උනුත් ඒවා කන්වර්ට් කරගත්ත.1990-2000 ewwata nam repair kits thawamath hadanawa ne.
මන් දැනන් හිටියේ නෑ රිපෙයා කිට්ස් තියෙනවා කියල. 90' කාලේ ඔටෝ මැනුවල් ඒවාට වඩා ගණන් අඩුයි. ඔටෝ ගත්තු උනුත් ඒවා කන්වර්ට් කරගත්ත.