අරාබි රටව්ල හොද පෝසනේ තියෙන කෑම කන්නේ මස් මිදි රට ඉදි දෙලුම් වගේ ඒවා
man danne na bn,, kala na, ekai ahuweBone marrow neda? ඇට මිදුළු

අර milk shake එකෙ තියනව කැලරි 3000ක් විතර
බඩුම තම ඔක ගැහුවොත්![]()
masa ganak hodapu nati aduma adagena walla kaha kaha hadana roti . danno danithiඩුබායි වල නම් පකිස්තාන්, පටාන් මිනිස්සු ඉතින් කන්නේ මේවා තමයි
![]()



ඉන්දියන් උන් මොනවා නැතත් කනවා. එකක් උන්ගේ කෑම ගණන් අඩුයි. කන උන් සැහෙන්න ප්රෝටීන් කනවා පනීර්, මස් වගේ ඒවා. average වගේ බැලුවොත් අඩුයි, ගොඩක් හින්දු, පන්ජාබ් වගේ උන් ගොඩක් vegetarianඅපිට වඩා ඉන්දියාවෙ ඉන්නවා බං.
ජප්පෝ ඉස්සර කුරුමිට්ටෝ. දැන් එහෙම නෑ. උන් අපේ උන්ට වඩා උසයි.උස යාමට ප්රධානතම සාධකය ජාන. මස් කන තරමටම උස යනව නම් අර වියට්නාමෙ වගේ රටවල එපැයි ලෝකෙ උසම අය ඉන්න ඕන.
දකුණේ ඉන්නවා බන්. උන්ගේ හැම එකාම ඔහොම නෑ. දකුණු පකිස්තාන් පළාත්වල ඉන්න උන් අපේ උන් වගේ. ඒ මදිවාට උන් කතා කරන්නෙත් දෙමළ භාෂා පවුලේ භාෂාවක්.උන් වගා කරන්නෙත් බාස්මති හාල්,, මස් තියනව ඕන තරම්, පලතුරුත් හොදට වගා කරනව. කාල බිලා සැපේ ඉන්නව. බලපන්කො උන්ගේ සයිස් එක. හමේ පාටත් උතුරු ඉන්දියාවේ උන්ගේ වගේ. අපි වගේ කළු මිට්ටෝ ඇත්තෙම නැද්ද කොහෙද
නෙදර්ලන්තෙ සාමාන්ය උස 183.8. ජපානෙ 170 සෙන්ටිමීටර්, ලංකාවෙ 166-168. ඒ කියන්නෙ ජපානෙ තරම්ම ඉහළ ජීවන තත්ත්වයක්, පෝෂණ මට්ටමක් නැතුව වෙලත් ලංකාවෙ අය ජපානෙ අයට වඩා මිටි ඉතා කුඩා ප්රමාණයකින්.ජප්පෝ ඉස්සර කුරුමිට්ටෝ. දැන් එහෙම නෑ. උන් අපේ උන්ට වඩා උසයි.
------ Post added on Oct 22, 2026 at 9:43 PM
ow ban hodata harakmas kanna diyan lamainta hari. mama nam usai... kota unta kiwwe.උන්ගේ උසයි අපේ කොටයි.
දර්මපාලයා හිකුවේ නැත්නම් මෙහෙත් අඩි 6 පැනපු උන් ඉන්නවා
ekane un harak size ekata inne... ape kurumitto wage
mas kana eka lajjawak kiyala uganne lamainta... hamoma hodi witharai kanne mas kan namas malu biththara kapalla hodata
ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් උගන්නන්න ඕනෙ. ඒවගේ කෘතිම ආහාර, ඒ කිව්වේ කෘතිම රසකාරක, කල් තබාගන්න ඒවා, ඝනීකාරක, කෘතිම මේදය (Trans Fat) මේවා නතර කරන්න බැරිනන් දැනුවත් කරන්න ඕන. පොඩි උන් මේවා කාලා ලෙඩ හදාගන්න වා.Ubala Pakisthan Karayo kana widiya dakala na newe bn harihaman mehe kama thiyena thanak dakala na. Okkotama mula sallima newei. Mehe minissunta nutrition gana kisi knowledge ekak na. Harak wage Biriyani, Fried Rice, Roast Chicken, Roti gilla kyala ubala yodayo wenne na. Cholesterol hadila, sugar hadila marila yanawa misak. Natural Foods kawoth active life ekaka hitiyoth Jeewath wena uparima kale idi. Nattan Owa kala kalinma yanna puluwan.![]()
ඒක තමයි මම නොකියා හිටපුම කාරනාව. පකිස්තාන් කෑම ආයේ ජීවිතේට කන්නේ නෑ උන් මේවා හදන හැටි දැක්කා නම්masa ganak hodapu nati aduma adagena walla kaha kaha hadana roti . danno danithi![]()

ekane un harak size ekata inne... ape kurumitto wage
mas kana eka lajjawak kiyala uganne lamainta... hamoma hodi witharai kanne mas kan namas malu biththara kapalla hodata
උන්ගේ උසයි අපේ කොටයි.
දර්මපාලයා හිකුවේ නැත්නම් මෙහෙත් අඩි 6 පැනපු උන් ඉන්නවා
------ Post added on Oct 23, 2026 at 1:21 PMමස් කන්න ඕනෙ යකෝ හොදට නතුව බෑ
මස් උනත් කන්න ඕනෙ මස් විදිහට. සොසේජස් , හැම් වගේ processed කාල වැඩ නාUbala Pakisthan Karayo kana widiya dakala na newe bn harihaman mehe kama thiyena thanak dakala na. Okkotama mula sallima newei. Mehe minissunta nutrition gana kisi knowledge ekak na. Harak wage Biriyani, Fried Rice, Roast Chicken, Roti gilla kyala ubala yodayo wenne na. Cholesterol hadila, sugar hadila marila yanawa misak. Natural Foods kawoth active life ekaka hitiyoth Jeewath wena uparima kale idi. Nattan Owa kala kalinma yanna puluwan.![]()
api buddagame yakoකිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ඈගේ
පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
ඒ කළගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
එපා එපා මස් කන්නට කිරි අම්මාගේ
ගිතෙල් මීකිරි එළකිරි පස්ගෝ රස සපයන්නේ..
ඉවතලන පොහොරන් මහ එළවළු කොටු සරුවෙන්නේ..
මෙවන් සතෙකුගෙ මස් නොකන අයට සෙත සැලසෙන්නේ..
එවන් පිරිසිඳු හදවත් තුල දෙවියන් වැඩ ඉන්නේ..