මේ බලපං පකිස්ථාන් කාර්යො කන බොන හැටි.

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,850
    8,502
    113
    උන් වගා කරන්නෙත් බාස්මති හාල්,, මස් තියනව ඕන තරම්, පලතුරුත් හොදට වගා කරනව. කාල බිලා සැපේ ඉන්නව. බලපන්කො උන්ගේ සයිස් එක. හමේ පාටත් උතුරු ඉන්දියාවේ උන්ගේ වගේ. අපි වගේ කළු මිට්ටෝ ඇත්තෙම නැද්ද කොහෙද
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,016
    1,287
    113
    නුවර
    ඩුබායි වල නම් පකිස්තාන්, පටාන් මිනිස්සු ඉතින් කන්නේ මේවා තමයි


    42276898055_84ee009e48_b.jpg
    masa ganak hodapu nati aduma adagena walla kaha kaha hadana roti . danno danithi :baffled::baffled::baffled:
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,694
    4,048
    113
    අපිට වඩා ඉන්දියාවෙ ඉන්නවා බං.
    ඉන්දියන් උන් මොනවා නැතත් කනවා. එකක් උන්ගේ කෑම ගණන් අඩුයි. කන උන් සැහෙන්න ප්‍රෝටීන් කනවා පනීර්, මස් වගේ ඒවා. average වගේ බැලුවොත් අඩුයි, ගොඩක් හින්දු, පන්ජාබ් වගේ උන් ගොඩක් vegetarian
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,945
    1
    19,571
    113
    35
    Spain
    උස යාමට ප්‍රධානතම සාධකය ජාන. මස් කන තරමටම උස යනව නම් අර වියට්නාමෙ වගේ රටවල එපැයි ලෝකෙ උසම අය ඉන්න ඕන.
    ජප්පෝ ඉස්සර කුරුමිට්ටෝ. දැන් එහෙම නෑ. උන් අපේ උන්ට වඩා උසයි.

    උන් වගා කරන්නෙත් බාස්මති හාල්,, මස් තියනව ඕන තරම්, පලතුරුත් හොදට වගා කරනව. කාල බිලා සැපේ ඉන්නව. බලපන්කො උන්ගේ සයිස් එක. හමේ පාටත් උතුරු ඉන්දියාවේ උන්ගේ වගේ. අපි වගේ කළු මිට්ටෝ ඇත්තෙම නැද්ද කොහෙද
    දකුණේ ඉන්නවා බන්. උන්ගේ හැම එකාම ඔහොම නෑ. දකුණු පකිස්තාන් පළාත්වල ඉන්න උන් අපේ උන් වගේ. ඒ මදිවාට උන් කතා කරන්නෙත් දෙමළ භාෂා පවුලේ භාෂාවක්.
    ------ Post added on Oct 22, 2026 at 9:43 PM
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,950
    2,519
    113
    Nugegoda
    ජප්පෝ ඉස්සර කුරුමිට්ටෝ. දැන් එහෙම නෑ. උන් අපේ උන්ට වඩා උසයි.



    ------ Post added on Oct 22, 2026 at 9:43 PM
    නෙදර්ලන්තෙ සාමාන්‍ය උස 183.8. ජපානෙ 170 සෙන්ටිමීටර්, ලංකාවෙ 166-168. ඒ කියන්නෙ ජපානෙ තරම්ම ඉහළ ජීවන තත්ත්වයක්, පෝෂණ මට්ටමක් නැතුව වෙලත් ලංකාවෙ අය ජපානෙ අයට වඩා මිටි ඉතා කුඩා ප්‍රමාණයකින්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    2,028
    2,223
    113
    colombo
    Ubala Pakisthan Karayo kana widiya dakala na newe bn harihaman mehe kama thiyena thanak dakala na. Okkotama mula sallima newei. Mehe minissunta nutrition gana kisi knowledge ekak na. Harak wage Biriyani, Fried Rice, Roast Chicken, Roti gilla kyala ubala yodayo wenne na. Cholesterol hadila, sugar hadila marila yanawa misak. Natural Foods kawoth active life ekaka hitiyoth Jeewath wena uparima kale idi. Nattan Owa kala kalinma yanna puluwan. :baffled:
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    638
    607
    93
    ekane un harak size ekata inne... ape kurumitto wage 🤦‍♂️
    mas kana eka lajjawak kiyala uganne lamainta... hamoma hodi witharai kanne mas kan na 🤣 mas malu biththara kapalla hodata

    ape wardanayata aniwa mas kanna one. vegi wela proper build ekak shakthiyak hadaganna be.
    oka ape muda sinhalayanta e kale wechcha hindu balapem walin apu deyak.
     

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,182
    661
    113
    Siri Baijan
    Ubala Pakisthan Karayo kana widiya dakala na newe bn harihaman mehe kama thiyena thanak dakala na. Okkotama mula sallima newei. Mehe minissunta nutrition gana kisi knowledge ekak na. Harak wage Biriyani, Fried Rice, Roast Chicken, Roti gilla kyala ubala yodayo wenne na. Cholesterol hadila, sugar hadila marila yanawa misak. Natural Foods kawoth active life ekaka hitiyoth Jeewath wena uparima kale idi. Nattan Owa kala kalinma yanna puluwan. :baffled:
    ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් උගන්නන්න ඕනෙ. ඒවගේ කෘතිම ආහාර, ඒ කිව්වේ කෘතිම රසකාරක, කල් තබාගන්න ඒවා, ඝනීකාරක, කෘතිම මේදය (Trans Fat) මේවා නතර කරන්න බැරිනන් දැනුවත් කරන්න ඕන. පොඩි උන් මේවා කාලා ලෙඩ හදාගන්න වා.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,393
    9,363
    113
    Dubai
    masa ganak hodapu nati aduma adagena walla kaha kaha hadana roti . danno danithi :baffled::baffled::baffled:
    ඒක තමයි මම නොකියා හිටපුම කාරනාව. පකිස්තාන් කෑම ආයේ ජීවිතේට කන්නේ නෑ උන් මේවා හදන හැටි දැක්කා නම් :lol:
     
    • Like
    • Haha
    Reactions: jasz and waca

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,122
    17,324
    113
    ekane un harak size ekata inne... ape kurumitto wage 🤦‍♂️

    mas kana eka lajjawak kiyala uganne lamainta... hamoma hodi witharai kanne mas kan na 🤣 mas malu biththara kapalla hodata
    anagarika.jpg

    අඩෝ නිග්ගා නෝ!!!!

    උන්ගේ උසයි අපේ කොටයි.
    දර්මපාලයා හිකුවේ නැත්නම් මෙහෙත් අඩි 6 පැනපු උන් ඉන්නවා

    මස් කන්න ඕනෙ යකෝ හොදට නතුව බෑ
    ------ Post added on Oct 23, 2026 at 1:21 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,548
    -500
    113
    Ubala Pakisthan Karayo kana widiya dakala na newe bn harihaman mehe kama thiyena thanak dakala na. Okkotama mula sallima newei. Mehe minissunta nutrition gana kisi knowledge ekak na. Harak wage Biriyani, Fried Rice, Roast Chicken, Roti gilla kyala ubala yodayo wenne na. Cholesterol hadila, sugar hadila marila yanawa misak. Natural Foods kawoth active life ekaka hitiyoth Jeewath wena uparima kale idi. Nattan Owa kala kalinma yanna puluwan. :baffled:
    මස් උනත් කන්න ඕනෙ මස් විදිහට. සොසේජස් , හැම් වගේ processed කාල වැඩ නා
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,419
    1
    2,681
    113
    Heaven
    GraphicsGods.com
    කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන්‌ ඈගේ
    පිරිපුන්‌ මිනිසුන්‌ වැඩුනේ බලයෙනි ඈගේ
    ඒ කළගුණ නොදන්න හිස්‌ මිනිසුන්‌ වාගේ
    එපා එපා මස්‌ කන්නට කිරි අම්මාගේ

    ගිතෙල්‌ මීකිරි එළකිරි පස්ගෝ රස සපයන්නේ..
    ඉවතලන පොහොරන්‌ මහ එළවළු කොටු සරුවෙන්නේ..
    මෙවන්‌ සතෙකුගෙ මස්‌ නොකන අයට සෙත සැලසෙන්නේ..
    එවන්‌ පිරිසිඳු හදවත්‌ තුල දෙවියන්‌ වැඩ ඉන්නේ..
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,973
    8,736
    113
    මම දන්න විදියට ප්‍රෝටීන් අඩුවෙන්ම කන්නේ ලන්කාවේ උන්. මස් මාලු කන්න වියදම් කරන්නේ නෑ, කෙලින්නෙම පාන්, වඩේ, අඩුකුලේ කොත්තු එක්කෝ මස් නැති ෆ්‍රයිඩ් රයිස්, ජරාව 😣 හැම එකාටම ඩයබෙටික්ස්
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,122
    17,324
    113
    කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන්‌ ඈගේ
    පිරිපුන්‌ මිනිසුන්‌ වැඩුනේ බලයෙනි ඈගේ
    ඒ කළගුණ නොදන්න හිස්‌ මිනිසුන්‌ වාගේ
    එපා එපා මස්‌ කන්නට කිරි අම්මාගේ

    ගිතෙල්‌ මීකිරි එළකිරි පස්ගෝ රස සපයන්නේ..
    ඉවතලන පොහොරන්‌ මහ එළවළු කොටු සරුවෙන්නේ..
    මෙවන්‌ සතෙකුගෙ මස්‌ නොකන අයට සෙත සැලසෙන්නේ..
    එවන්‌ පිරිසිඳු හදවත්‌ තුල දෙවියන්‌ වැඩ ඉන්නේ..
    api buddagame yako
    deiyyo adahanne na
    itin api beef kanawa