බොරුවෙන් රජවුන මාලිමාවේ පුස් චරිත වලට දැන් රටම සිනාසේ!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,767
    50,993
    113
    සේදවත්ත
    මෝදි-අනුර අවබෝධතා ගිවිසුම් ටික එලියට නොදුන්නට Palky Sharma ඉන්දියාවට ලන්කාව ගැන තියන උපායමාර්ගික සැලසුම් කතා ඇහුවම ඉන්දියාවෙ ආදරේ මොකටද තේරෙනවා😂😂😂
    ඉන්දියාව කොමත් ලංකාව යටත් කරගන්නවා මහා භාරතය ගොඩනගන්න . ඉස්සරට නැවත අධිරාජ්ය ක්‍රමය එනවා එතකොට ලංකාව ඉන්දියන් පොකට් එකේ
     
    • Like
    Reactions: Tonto

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,496
    1,914
    113
    859977526-2422404302011049-2447051145283800691-n.jpg
    ​
     

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    461
    837
    93

    අඩෝ මේකි ලෝයර් කෙනෙක් නේද? ගූ හැත්තෑවයි.

    ලංකාවෙ හැමතැනින්ම පාර් ලිමේන්තු ගිය ජෙපි මාලිමා හැත්ත ඔක්කොගෙම (විශේෂයෙන් ලෝයස්ලගේ මේ ගොබ්බ ගතිය තියෙනව නේද පොදුවේ)
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,027
    8,783
    113
    රනිල්ගේ පයි නඩේ උන්ද
    මෑමල්ගේ කුඩු නඩේ උන්ද?
    මුන් නම් ම්නිස්සු වෙන්න බෑ , එක්කෝ ගූ රාජගේ කැම්පෙන් එකේ උන් :lol:
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,836
    792
    113
    අඩෝ මේකි ලෝයර් කෙනෙක් නේද? ගූ හැත්තෑවයි.

    ලංකාවෙ හැමතැනින්ම පාර් ලිමේන්තු ගිය ජෙපි මාලිමා හැත්ත ඔක්කොගෙම (විශේෂයෙන් ලෝයස්ලගේ මේ ගොබ්බ ගතිය තියෙනව නේද පොදුවේ)
    අඩු කුලේ
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    898
    2,403
    93
    33
    මෝදි-අනුර අවබෝධතා ගිවිසුම් ටික එලියට නොදුන්නට Palky Sharma ඉන්දියාවට ලන්කාව ගැන තියන උපායමාර්ගික සැලසුම් කතා ඇහුවම ඉන්දියාවෙ ආදරේ මොකටද තේරෙනවා😂😂😂
    මොනවාද ඒ සැලසුම්?
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,478
    30,935
    113
    පච කොටා පයින් යනවා BMW එක පස්සෙන් යනවා. මුගේ විගඩම් වලට මිනිස්සුන්ට දැන් හිනා :lol:

    "
    ජනාධිපති මාධ්‍ය අංශය
    ජනාධිපති ආරක්ෂක අංශය
    ඇම්බියුලන්ස් වටකරන්
    වාහන තියාගෙන
    මෙහෙම පයින් යන්නෙ ඇයි
    අපේ ආච්චි
    අපි පොඩි කාලෙ
    මට මතකයි
    මේ වගෙ සීන් දැක්කම
    " මූට දෙයියන්ගෙ හාල් කැවිලද ? "
    කියනව
    "


     
    • Haha
    Reactions: dayt0na and Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,790
    5,882
    113
    මොනවාද ඒ සැලසුම්?
    Political, Economic, social, legal, security concerns, surveillance on SL activities. Control Sri Lankan counterparts - stakeholders to avoid risk and it to happens incompliance with Indian interest...South Indian political interest
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,396
    18,802
    113
    සිලින්ඩර බයියෝන්ට අවුරුදු ගානක් තිස්සේ අකණ්ඩව රනිල් හාමුට නාමල් බේබිට වැටෙන හාහා පෙනිලා නෑ මාලිමාවේ එකකට වැටුනම ඇතෙක් නිසා බඩුත් ගිහිල්ල කලිසමේම
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,790
    5,882
    113
    🚑ඇයි පාරෙ මැරතන් දුවන් යනකොට ඉස්සරහින්,පිටිපස්සෙන් වටේ Ambulance කැරකෙනව නේද Ambulance කීයක් ගෙනියනවද..උඩින් හෙලිකොප්ට වලින් කවරින් ඇති🚁 ප්‍රේමදාස මහින්ද පරාදයි AKD flash රෝඩ් ශෝ වලින්😂
     
    Last edited:
    • Haha
    Reactions: monson