දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ AliExpress

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    wifege phone eke display ekak danna දේශීය kada karayek kiwwa 9000 yanawa kiyala. Aliexpress eken genath damma. 3000i giye. dan දේශීය display ekak දේශීය kadekin dagena දේශීය de agaya karanna puluwan.

    nalin0001 මේ පිටකොටුවෙ ජෙප්පාගේ කඩේන් ගනින් ,ගණන් අඩුයිලු​

     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    lagadi genawa soldering station ekak. lankawe 25000 kiwwa. ekama Aliexpress eken genawa 12000kata.
    dan දේශීය soldering station ekak දේශීය kadekin aragena දේශීය de agaya karanna puluwan.
    බය වෙන්න එපා ජයශාන්ත අයියා ගාව බඩු තියෙනවා.ඉක්මණට ජෙපි කාඩර් එකට බැදියන්,එකක් නොමිලේ ඉල්ලගන්න පුලුවන්.
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    753
    759
    93
    මට ESP-32 වගයක් ඕන කරලා තියනවා තව රෙසිස්ටර් කැපෑසිටර්,ට්‍රාන්සිස්ටර් වගේ බඩු ටිකක් ගන්නෝන
    ලංකාවෙ (දේශියව) ඒව හදන තැන නම්බරේ දෙන්න පුලුවංද කාට හරි
    පැලවත්තේ බැලුවෙ නැද්ද 🤭
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    aye itin sorry thama. wali dala arinne mun


    515322043_2803732190017658_7023445706320133453_n.jpg
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    යටින් යන වැඩ ටික උඩට අවම තමයි කට්ටිය panic වෙන්නේ..එක තමයි චතුරංග සහෝදරයා පැහැදිලි කිරීමක් දාල තියෙන්නේ :baffled: :lol:
    ඇච්චුවලි මයි කන්ටි ශ්රි ලංකා ,බියුටිපුල් කන්ටි මෑන්මේඩ් ඩිසාස්ටර් ඔන්ලයින් සොපිං ඕවර් නවු.😁
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    චතුරංගල අනුර කුමාරව කලින්ම ගෙදර යවන්න වගේ ට්‍රයි එක. :lol:
    අඩෝ එතකොට මේ දවස්වල හර්ෂ ද සිල්වා නෙමෙයිද ජනපති? ජෙප්පෝ නම් කියන්නේ එහෙමයි.
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,663
    113
    අඩෝ එතකොට මේ දවස්වල හර්ෂ ද සිල්වා නෙමෙයිද ජනපති? ජෙප්පෝ නම් කියන්නේ එහෙමයි.

    අඩෝ අඩෝ ! :lol:
     
    • Haha
    Reactions: supun_sg

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    පොඩ්ඩක් අනික් පැත්ත හැරිලා නැමියන්…#රි ##ගෙ පුතා
     
    • Haha
    Reactions: supun_sg

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    මට ESP-32 වගයක් ඕන කරලා තියනවා තව රෙසිස්ටර් කැපෑසිටර්,ට්‍රාන්සිස්ටර් වගේ බඩු ටිකක් ගන්නෝන
    ලංකාවෙ (දේශියව) ඒව හදන තැන නම්බරේ දෙන්න පුලුවංද කාට හරි
    අපේ ජෙප්පෙක් කිව්වා චීනයේ ඉදන් කිලෝ එක ඩොලර් පහලොවට එයාර් ලිෆ්ට් කරලා දෙන්නම් බදු ගෙවන්න කියලා. ජෙප්පන් ට අඩුවට කරලා දෙනවාළු. බයියෙක් නම් සියට 36ක් වැඩිපුර ගන්නවාළු. අලි ඒකේ සර්විස් දෙන්නම් වු.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113


    කස්ටිය පැනික් වෙලා නිසා පොඩි සටහනක් දාන්න හිතුනා.
    ali express එකෙන් දේශපලනය කරන සමහරු ලියල තිබ්බා ආණ්ඩුව අලුත් බද්දක් ගහල කියල
    ☺

    ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ
    ලංකාවෙ දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ තනි අයිතම ආනයන (පාර්සල්) රේගු බදු ක්‍රමය වෙනස් කරල තියෙන්නෙ
    මීට පෙර කිලෝ එකක පාර්සලයක ඕනෙම බඩුවක් රු 800ක බද්දක් ගෙවල Clear කරන්න පුලුවන්, ඒ වගේම නිශ්චිත අගයකට අඩුනම් බදු apply වෙන්නෙ නෑ ( මේකෙදි උනේ under value invoice දාන එක)
    මේ ක්‍රමේ අනේක විදිහට අවභාවිතා කලා (මැච් එකක් ගැහුවා සමහරු)
    දැන් නිවැරැදි ක්‍රමයට යනවා, ගෙන්වන පාර්සල් වල HS code එකට අනුව Tax වෙනවා. බර අනුව නෙමේ
    මේ ක්‍රම වෙනස නිසා අධ්‍යාපන හා පර්‍යේෂණ කරයුතු වලට ගේන එක් එක් අයිතම බදු වලට යටත් වෙලා කියල චෝදනාවක් තියෙනවා. ඒක මේ වෙලාවෙ තාවකාලිකව එහෙම වෙන්න පුලුවන්, මොක්ද ඒව බේරන්න රෙගුලාසි හදල නෑ.
    අපිට කරන්න පුලුවන් දේ තමයි ඒ අධ්‍යාපනික පරේශන උපාංග HS code හා ප්‍රමාණ මත ඉදිරියට සහනයක් සලසන්න වැඩපිලිවෙලක් හදන්න. මේ දේ ඉතා ඉක්මනින් කරන්න රජය මැදිහත්වීමක් කරයි.
    System Change
    ☺
    කලබල වෙන්න එපා හොදම system එක නිවැරැදිම ක්‍රියාවලිය අපි රටක් විදිහට හදාගමු.
    ආර්ථිකයේ සම බිමක් හදල අයුතු ලාභ ඉවත් කිරිම හා Dumping නැවැත්වීමට මේ රජය කල හැකි සියල්ල කරනවා
    අර්බුදයට සැබෑවට ලක්වුන පර්‍යේෂකයන්ට ඒ අදාල HS code ලිකිතව රේගු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න
    චතුරංග අබේසිංහ

    :lol: 🤌

    dan uba Kiyanne loke wena kohewath under value karala customs walin ringanne na kiyalada? oka me lankawata witharak Thiyana ekak nemei. loketama Thiyana prashnayak. mama danna tharamata kisima ratak oka 100% tackle karala na, karanna bahane practically
    habai ape un hithan inne 100% puluwan kiyala. ekane ma kalabale awa packages serama hira karagena pissuwak keliye
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    මිට්ටෝ ලාබෙට ගන්න ප්ලාස්ටික් කිබි වලටත් පෙට්ටිය ඇරලම ටැක්ස් ගැහුවොත් තමයි වැඩේ🙄
    පෙට්ටිය කඩල Cari ලෝඩ් කරලම එවල තිබ්බොත් තව ආතල්
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    ලංකාවේ ගොඩක්ම ඉතිං පං පැදුරු තමයි නිෂ්පාදනය කරන්නෙ.
    පං ගොයියො ආරක්ෂා කරන්න තමයි මෙහෙම කරනව ඇත්තෙ.
    this comment epic
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    TaxPP

    මට ESP-32 වගයක් ඕන කරලා තියනවා තව රෙසිස්ටර් කැපෑසිටර්,ට්‍රාන්සිස්ටර් වගේ බඩු ටිකක් ගන්නෝන
    ලංකාවෙ (දේශියව) ඒව හදන තැන නම්බරේ දෙන්න පුලුවංද කාට හරි
    චතුරංගගෙන් අහන්න message දාල. පොර තමා ඔව්වට ඔස්තාර්. ලංකාවේ හදන ලබ්බකුත් නෑ එහෙම ගොවියොත් නෑ හැබැයි නැති ගොයියෙක්ව ආරක්ෂා කරන්න යනවා. මට මේ ලංකාවේ හදන 20TB HDD එකක් හොයාගන්න බැරුව අනාථ වෙලා ඉන්නේ
    ------ Post added on Jul 3, 2025 at 2:41 PM