දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ AliExpress

vito

Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ


    කස්ටිය පැනික් වෙලා නිසා පොඩි සටහනක් දාන්න හිතුනා.
    ali express එකෙන් දේශපලනය කරන සමහරු ලියල තිබ්බා ආණ්ඩුව අලුත් බද්දක් ගහල කියල
    ☺

    ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නෙ
    ලංකාවෙ දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ තනි අයිතම ආනයන (පාර්සල්) රේගු බදු ක්‍රමය වෙනස් කරල තියෙන්නෙ
    මීට පෙර කිලෝ එකක පාර්සලයක ඕනෙම බඩුවක් රු 800ක බද්දක් ගෙවල Clear කරන්න පුලුවන්, ඒ වගේම නිශ්චිත අගයකට අඩුනම් බදු apply වෙන්නෙ නෑ ( මේකෙදි උනේ under value invoice දාන එක)
    මේ ක්‍රමේ අනේක විදිහට අවභාවිතා කලා (මැච් එකක් ගැහුවා සමහරු)
    දැන් නිවැරැදි ක්‍රමයට යනවා, ගෙන්වන පාර්සල් වල HS code එකට අනුව Tax වෙනවා. බර අනුව නෙමේ
    මේ ක්‍රම වෙනස නිසා අධ්‍යාපන හා පර්‍යේෂණ කරයුතු වලට ගේන එක් එක් අයිතම බදු වලට යටත් වෙලා කියල චෝදනාවක් තියෙනවා. ඒක මේ වෙලාවෙ තාවකාලිකව එහෙම වෙන්න පුලුවන්, මොක්ද ඒව බේරන්න රෙගුලාසි හදල නෑ.
    අපිට කරන්න පුලුවන් දේ තමයි ඒ අධ්‍යාපනික පරේශන උපාංග HS code හා ප්‍රමාණ මත ඉදිරියට සහනයක් සලසන්න වැඩපිලිවෙලක් හදන්න. මේ දේ ඉතා ඉක්මනින් කරන්න රජය මැදිහත්වීමක් කරයි.
    System Change
    ☺
    කලබල වෙන්න එපා හොදම system එක නිවැරැදිම ක්‍රියාවලිය අපි රටක් විදිහට හදාගමු.
    ආර්ථිකයේ සම බිමක් හදල අයුතු ලාභ ඉවත් කිරිම හා Dumping නැවැත්වීමට මේ රජය කල හැකි සියල්ල කරනවා
    අර්බුදයට සැබෑවට ලක්වුන පර්‍යේෂකයන්ට ඒ අදාල HS code ලිකිතව රේගු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන්න
    චතුරංග අබේසිංහ

    :lol: 🤌

    දේශීය ගොවියෝ වගා කරන ෆෝන් චාජර්, ඉලෙක්ට්‍රොනික් අයිටම් ගන්න කියල මූ කියල තියෙන්නෙ :lol:
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    අඩෝ එතකොට මේ දවස්වල හර්ෂ ද සිල්වා නෙමෙයිද ජනපති? ජෙප්පෝ නම් කියන්නේ එහෙමයි.

    හර්ශය ලොකු ගූ ගොඩක් උඩ දැම්ම. මුන් පැනල ගැහුවා ඩෑෂ් එකක් පොර වෙන්න. දැන් ඇඟ පුරාම ගූ.
    හර්ශය දැන් පුකෙන් හිනා වෙවී ඇති.
    කස්ටම් සෙට් එකත් හීනියට මුන්ට අරිනව උන්ට ලොකු සීන් දාපුවට.
    කලිනුත් හාබර් එකේ පෝලිමක් සෙට් කරා වගේ තමයි මේකත්.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    ලංකාවේ හේන් වල, කුඹුරුවල වැවෙන ඉලෙක්ට්‍රොනික උපාංග නොගෙන ලාබෙට චීනෙන් ගේන්න එපා බං.. දෙශීය ඉලෙක්ට්‍රොනික ගොවියගේ පක නග්ගලා දීපන්..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    හර්ශය ලොකු ගූ ගොඩක් උඩ දැම්ම. මුන් පැනල ගැහුවා ඩෑෂ් එකක් පොර වෙන්න. දැන් ඇඟ පුරාම ගූ.
    හර්ශය දැන් පුකෙන් හිනා වෙවී ඇති.
    කස්ටම් සෙට් එකත් හීනියට මුන්ට අරිනව උන්ට ලොකු සීන් දාපුවට.
    කලිනුත් හාබර් එකේ පෝලිමක් සෙට් කරා වගේ තමයි මේකත්.
    raw
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    හර්ශය ලොකු ගූ ගොඩක් උඩ දැම්ම. මුන් පැනල ගැහුවා ඩෑෂ් එකක් පොර වෙන්න. දැන් ඇඟ පුරාම ගූ.
    හර්ශය දැන් පුකෙන් හිනා වෙවී ඇති.
    කස්ටම් සෙට් එකත් හීනියට මුන්ට අරිනව උන්ට ලොකු සීන් දාපුවට.
    කලිනුත් හාබර් එකේ පෝලිමක් සෙට් කරා වගේ තමයි මේකත්.
    වෙන උන් උඩ දාන ගූ ගොඩවල්වලට ගහන්න තරම් ජෙප්පෝ මෝඩයිද? ඒකාලේ නම් කිව්වේ ජෙප්පන්ගේ ඇග පුරාම මොලේ කියලා නේද..

    අර සියල්ල දත් හොරිනි එහෙම වද වෙලා ගිහින්ද?
     
    • Like
    Reactions: Tonto

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,145
    1
    28,742
    113
    පිටකොටුවේ නානලා ගාව ඕන බඩුවක් තියෙනවා
    නිකං බොරුවට ඩොලර් නාස්ති නොකර උන්ගෙන් ගනිල්ලා.
    එතකොට නානාලා ඒ බඩු ගෙන්නුවේ රුපියල් වලින් ගෙවලා ද?
     
    • Like
    Reactions: kinkon

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    තර්ජනයක් වෙලා තිබ්බ තනි අයිතම ආනයන (පාර්සල්) රේගු බදු ක්‍රමය වෙනස් කරල තියෙන්නෙ


    :lol: 🤌
    මේක resolve වෙනකන් මිනිස්සුන්ට ලංකාවෙන් ගන්න වෙනවා ,
    ඒ වෙද්දී ඡන්ද වලට සල්ලි විසි කරපු , කස්ටෝම් ඌරොන්ට දීපු ජරාව + කෝටි ගණක profit හොයා ගෙන තොග ගෙන්නන උන් ලංකාවට .

    කාලගුණ සැලකීම ඔය

    ජෙප්පෝ විතරක් නෙමේ අලි නිල් පොහොට්ටු සේරම මේවට support උන්ට සල්ලි දුන්න උන් ඔය .


    31% ගෙව්වත් අලි එකෙන් ගන්න එක ලාබයි . එහෙම එවන්න බැහැ අලි එකේ sellers ලට තවම system එකක් නැති නිසා ඒකට ලංකාවේ .
    ඒ නිසා එවන්නෙම නැහැ .

    වාසිය සල්ලි විසි කරපු , කස්ටෝම් ඌරොන්ට දීපු ජරාව දීපු උන්ට .



    චීනෙන් ගෙන්නද්දී තියෙන වාසිය DHL වගේ ඒවාට 30 USD දීල import නොකර , අඩු ගානට shipping ගන්න පුළුවන් , item එකේ වටිනාකමට original tax එක 31% (අඩු වෙනවා සමහර ඒවාට ) ගෙව්වත් ලාබයි 2x -5x ලංකාවේ හොරුන්ගෙන් buy කරනවට වඩා .
     
    • Sad
    Reactions: Nidarshana_k

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Apita kawadawath global market ekath ekka happenna puluwan deyak karanna bari menna me gon decisions nisaa.
    Chinese unuth api export karana eaawata trump wagey tax ekak gahuwaa nam badu hariyata hari.
     
    • Like
    Reactions: Yin And Yang

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    gotage organic wage meyala 'karanna hoda deyak' 'waradi widiyata' execute karanna gihin naawa.
    munta therenne na hari plan ekak ekka gradually execute karanna.

    kisima bayak sakak nathuwa 'liberty plaza, unity plaza' wala custom eken pannapu phones, laptop trcsl approval nathuwa wikunanawa, munta ewata athak wath thiyanna kondak na. maha lokuwata trcsl eken kiwwe ewa okkoma allanawa kiyala, ko thama na :lol:
    ඒවා කරන්න බෑ. බිස්නස් කාරයෝ වට වෙනවා අලුත් ආණ්ඩු ආවම. ගැලවීමක් නෑ මාෆියාවෙන්
     
    • Wow
    Reactions: Draco Malfoy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    දැන් ගනං ආයෙත් ශේප් වෙලා නේද
    හැබැයි කලින් පොඩි පොඩි බඩු වලට ශිපින් වලට ගියේ 100-350 වගේ අතර ගානක් නෙ (සර්කිට් කෑලි වගේ ඒවට) දැන් සේරම 500-600 වෙලා. මේක new normal එක වෙයි මට හිතෙන විදියට :( :(