දේශීය නිශ්පාදන වලට දැවැන්ත තර්ජනයක් වෙලා තිබ්බ AliExpress

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    දැන් ගනං ආයෙත් ශේප් වෙලා නේද
    හැබැයි කලින් පොඩි පොඩි බඩු වලට ශිපින් වලට ගියේ 100-350 වගේ අතර ගානක් නෙ (සර්කිට් කෑලි වගේ ඒවට) දැන් සේරම 500-600 වෙලා. මේක new normal එක වෙයි මට හිතෙන විදියට :( :(
    mona wage dewal da
    mama gaththa orders list eka baluwa last 3 months ekak wath adu wela naha mun custom eke hold karata passe wadi una ganan thawama,
    samahara ewa lankawata shipping naha thama. 20,0000 rs items official stores wala lankawata shipping naha dan.

    10,000 ganak shipping podi circuits walata ona items.

    choice ewath thama hold karapu eken wadi una price
    2800 ta choice gaththa eka dan 4800 kittu wela
    1600 ganata gathhta eka 3000

    anith ewath same.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo

    මම නං බැලුවෙ ඔය Arduino/ESP ඒ වගේ තව පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් කෑලි ටිකක් සහ සෙන්සර් ටිකක්
    ඒවයෙ නං ගාන වැඩිවෙලා නැහැ කලින් ශිපින් 100-200 වගේ තිබුනු ඒව 500-600 වෙලා. ඔය කේස් එක ආපු දවස් ටිකේ ශිපින් 8000-9000 වෙලා තිබුනෙ
     
    • Like
    Reactions: Monkey D Dragon

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    මම නං බැලුවෙ ඔය Arduino/ESP ඒ වගේ තව පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් කෑලි ටිකක් සහ සෙන්සර් ටිකක්
    ඒවයෙ නං ගාන වැඩිවෙලා නැහැ කලින් ශිපින් 100-200 වගේ තිබුනු ඒව 500-600 වෙලා. ඔය කේස් එක ආපු දවස් ටිකේ ශිපින් 8000-9000 වෙලා තිබුනෙ
    choice stm32 wage nam ehema penawa matath price ehemath wenada wagema 300-500 walatath thiyenawa .
    normal ewa serama wage thama 10k uda shipping.
    samahara ewa witharak update wela athi ehenam dan ayeth.
     
    • Like
    Reactions: NEMISIS

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    දැන් ගනං ආයෙත් ශේප් වෙලා නේද
    හැබැයි කලින් පොඩි පොඩි බඩු වලට ශිපින් වලට ගියේ 100-350 වගේ අතර ගානක් නෙ (සර්කිට් කෑලි වගේ ඒවට) දැන් සේරම 500-600 වෙලා. මේක new normal එක වෙයි මට හිතෙන විදියට :( :(
    මේ පෙන් ටැබ්ලට් එක ඉස්සර නම් ෂිපින් වලටත් ගෙවලා 10කට වගේ ගන්න පුලුවන් කම තිබ්බා..දැන් කොහොමද බලපන්කෝ ෂිපින් කෝස්ට් එක.

    NEO2uTk.png

    මම නම් ඉස්සර ගත්තේ ඔෆිෂියල් සයිට් එකේ ස්ට්‍රෝ එකෙන්.ඒ කාලෙත් ඩොලර් 15 ගත්තේ ෂිපින් වලට.වෙලාවට තවම උන් ඒ ගානට ෂිප් කරනවා.එතනින් ගන්නවා නම් තාම 13කට වගේ දාගන්න පුලුවන්.

    SzXVElT.png
     
    • Wow
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    choice stm32 wage nam ehema penawa matath price ehemath wenada wagema 300-500 walatath thiyenawa .
    normal ewa serama wage thama 10k uda shipping.
    samahara ewa witharak update wela athi ehenam dan ayeth.
    එහම වෙන්න ඇති
    මම Game controller එකේ analog stick 2ක් ගත්තා ඒකත් ගාන අඩුවෙලා තිබ්බෙ. ඒක නං බ්‍රෑන්ඩඩ් (Chinese known brand)

    සමහර විට අනික්වත් ටික ටික අඩුවෙයි හැබැයි කලින් තිබුනු ගානට නං අඩුවෙන එකක් නැහැ
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,899
    4,854
    113
    මේ පෙන් ටැබ්ලට් එක ඉස්සර නම් ෂිපින් වලටත් ගෙවලා 10කට වගේ ගන්න පුලුවන් කම තිබ්බා..දැන් කොහොමද බලපන්කෝ ෂිපින් කෝස්ට් එක.

    NEO2uTk.png

    මම නම් ඉස්සර ගත්තේ ඔෆිෂියල් සයිට් එකේ ස්ට්‍රෝ එකෙන්.ඒ කාලෙත් ඩොලර් 15 ගත්තේ ෂිපින් වලට.වෙලාවට තවම උන් ඒ ගානට ෂිප් කරනවා.එතනින් ගන්නවා නම් තාම 13කට වගේ දාගන්න පුලුවන්.

    SzXVElT.png

    AKD should take immediate step to safeguard SL online shopping customers and their future. Unless it wd become a Big Curse.

    Government should issue statement towards international trade community that this mistake will never happen and restore online sales options.

    Government should apologize. They can send statement with China embassy
     
    • Like
    Reactions: Nidarshana_k