Prime lands,, Home lands, Winrose වගේ ලෑන්ඩ් සේල් වලින් ඉඩමක් ගද්දි advertise කරල තියෙන ගානටම ගන්න ඕනද? negotiate කරන්න බැරිද? Winrose එකෙන් තමා ගන්න බලන්නේ. ඒවගෙන් ඉඩම් ගත්ත අය උදව්වක් දෙන්න මචන්ලා.
uba gangster kenek kiwwada?I once bought 500k perch for 140k by dark negotiation tactics.
පුළුවන්, අපි එහෙම කළා. හැබැයි උන්ට එක විට මුදල් ගෙවන වගේ වේලාවකදී එහෙම කලේ.
කොයි වගේ ප්රමාණයක් negotiate කරන්න පුලුවන්ද? පොඩ්ඩක් විස්තර කියනවද මචං ලොකු උදව්වක්පුළුවන්, අපි එහෙම කළා. හැබැයි උන්ට එක විට මුදල් ගෙවන වගේ වේලාවකදී එහෙම කලේ.
එහෙම කියන්න අමාරුයි. ලීසිං පොලියක් තියෙන නිසා එකවර ගෙවනවා නම් පොලියක් නැතිවම මූලික මුදල ගෙවත හැකි. ඊළඟට ගොඩක් බිස්නස් එහෙම අත්පිට ගෙවනවා නම් ඩිස්කවුන්ට් එකක් දෙනවා. උඹ ඉතින් අහපන් එහෙම අත්පිට ගෙවනවා නම් මුදලක් අඩුකරත හැකිද කියල.කොයි වගේ ප්රමාණයක් negotiate කරන්න පුලුවන්ද? පොඩ්ඩක් විස්තර කියනවද මචං ලොකු උදව්වක්
Thanks මචං.. මං අහල බලන්නම්..එහෙම කියන්න අමාරුයි. ලීසිං පොලියක් තියෙන නිසා එකවර ගෙවනවා නම් පොලියක් නැතිවම මූලික මුදල ගෙවත හැකි. ඊළඟට ගොඩක් බිස්නස් එහෙම අත්පිට ගෙවනවා නම් ඩිස්කවුන්ට් එකක් දෙනවා. උඹ ඉතින් අහපන් එහෙම අත්පිට ගෙවනවා නම් මුදලක් අඩුකරත හැකිද කියල.
Dark tactics kiwe ekaa fuka dila kiyala posh widiyata liyalauba gangster kenek kiwwada?