මේකෙන් ගන්න හොඳ එක මොකක්ද 🙂 (කෝපි හදන මැසිමක්)

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,555
    997
    113
    මචන්ල, coffee maker එකක් ගන්න ඕනේ. බජට් එක 20 ට අඩුවෙන් බැලුවේ. මගේ හිතේ තියෙන්නේ Singer එකේ තියෙන මේ Media coffer maker ( https://www.singersl.com/product/midea-coffee-maker-ma-d1501w-15l-12-cups ) එක හරි, BLACK+DECKER ( https://www.singersl.com/product/blackdecker-10-cup-drip-coffee-maker-dcm750s-b5 ) හරි ගන්න.
    Black + Decker එකේ warranty 2 years තියෙනවා. අනික් එකේ 1 year. මොකක්ද හොඳ කියන්නකෝ මේ දෙකෙන් ගන්න. එහෙම නැත්නම් මගේ ගානට ගන්න පුළුවන් වෙන මීට හොඳ එකක් උනත් කමක් නෑ දන්නව නම් කියන්න 🙂
     

    Attachments

    • Screenshot_20261024_122454_Chrome~2.jpg
      Screenshot_20261024_122454_Chrome~2.jpg
      128.2 KB · Views: 68
    • Like
    Reactions: Lionzzz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,590
    2,693
    113
    United States
    මචන් Black+Decker එක ගනින්, warranty 2 years තියෙනවානේ. Midea එකේ 1 year විතරයි. ඔය drip machine දෙකේ taste එකේ ලොකු වෙනසක් නෑ.
     
    • Dislike
    Reactions: THE-X

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,131
    79,528
    113
    මචන්ල, coffee maker එකක් ගන්න ඕනේ. බජට් එක 20 ට අඩුවෙන් බැලුවේ. මගේ හිතේ තියෙන්නේ Singer එකේ තියෙන මේ Media coffer maker ( https://www.singersl.com/product/midea-coffee-maker-ma-d1501w-15l-12-cups ) එක හරි, BLACK+DECKER ( https://www.singersl.com/product/blackdecker-10-cup-drip-coffee-maker-dcm750s-b5 ) හරි ගන්න.
    Black + Decker එකේ warranty 2 years තියෙනවා. අනික් එකේ 1 year. මොකක්ද හොඳ කියන්නකෝ මේ දෙකෙන් ගන්න. එහෙම නැත්නම් මගේ ගානට ගන්න පුළුවන් වෙන මීට හොඳ එකක් උනත් කමක් නෑ දන්නව නම් කියන්න 🙂
    මොකටද බන්? උඹ කෝපි ගොඩක් බොනවද? ඔයිට ලාබ නැද්ද හදන් බොන එක? ඇයි නිකන් සල්ලි නාස්ති කරන්නෙ?
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,555
    997
    113
    මොකටද බන්? උඹ කෝපි ගොඩක් බොනවද? ඔයිට ලාබ නැද්ද හදන් බොන එක? ඇයි නිකන් සල්ලි නාස්ති කරන්නෙ?
    මම බොන්නේ කෝපි විතරයි 😅 අපේ ගෙදර අනිත් අයත් ගොඩක් කෝපි බොන්නේ 🥴
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,827
    2,935
    113
    Brah, I only drink speciality coffee eg Cappuccino and am certainly not an expert when it comes to the machines..

    However, I suggest having a coffee maker like this would be enormously helpful..

     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,555
    997
    113
    Bump

    Bump
    ------ Post added on Oct 24, 2026 at 5:00 PM

    Bump
    ------ Post added on Oct 24, 2026 at 5:00 PM

    Bump
    ------ Post added on Oct 24, 2026 at 6:25 PM

    Bump
    ------ Post added on Oct 24, 2026 at 6:27 PM
     

    Nick Fury

    Active member
  • Jun 1, 2021
    148
    145
    43
    math gaththa mein ekak philips. therumak na. mewa coffee machine neme coffee maker. gannawanam machine ekak ganna.

    "A coffee machine uses high-pressure pumps and boilers to extract concentrated espresso-style drinks, while a coffee maker relies on gravity, heat, and filters to brew traditional drip or immersion coffee"
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,555
    997
    113
    math gaththa mein ekak philips. therumak na. mewa coffee machine neme coffee maker. gannawanam machine ekak ganna.

    "A coffee machine uses high-pressure pumps and boilers to extract concentrated espresso-style drinks, while a coffee maker relies on gravity, heat, and filters to brew traditional drip or immersion coffee"
    Nithara hadanna kammali nisa ganne machan. Ape gedara aya kopi bonne wadipura 😅
     
    • Like
    Reactions: Anyhacker

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,555
    997
    113
    Update: Black+Decker eka gaththa bois. Nithara coffee bona aya gedara innawa nam hoda bande. Long turn usage eka kohoma weida danne na. Warranty nam 2 years thiyenawa.
     
    • Like
    Reactions: ob_server

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    Update: Black+Decker eka gaththa bois. Nithara coffee bona aya gedara innawa nam hoda bande.
    මුල් සතියෙ ආසාවට හැදුවට පස්සෙ ඕක මුල්ලකට විසි වෙනවා බන් 🤣