බැදලා වගකීම් වලට හිර වෙලා ඉන්න අතරේ

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,379
    10,756
    113
    උබලා උබලා වෙනුවෙන් කරගත්ත දේවල් තියෙනවද? කැමති කෑමක් තනියම කාල තියෙනවද? ඒ වගේ selfcare time ගන්නවද???
     
    • Like
    Reactions: A.L.I.E.N

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,652
    6,177
    113
    Thamunta kiyala kisi huththak karan nah. Lamai awahama thiyana expenses ekka thamunta kiyala asa gamanak yanna .. bonna chill wenna ithin bah..

    Habai man masa 2 wage kalin indan gym yanna gaththa.. ekka mentaly and physically hondai.. bona ekath nawaththuwa.. kama ithin aduwen ganna nisa..kama asawath nawathuna..
     
    aniwa bn eth smahrwewta guilty feeling ekk enwa
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,382
    15,746
    113
    ඔව්. ජිම් යනවා. ඇඳුම් ගන්නවා. ගේම් ගහනවා, travel කරනවා.
    බැන්දා කියලා ඒවා වෙනස් වෙන්න හේතුවක් නැනේ. බැන්ද කියලා ලයිෆ් එකේ කොලිටි එක අඩු වෙනවා නම් බඳින එකෙන් තේරුමක් නැනේ.

    මට හිතෙන්නේ බඳින එක නෙමෙයි ගොඩක් වෙලාවට ප්‍රශ්නේ, ළමයි හදන එක. මට පෙන විදියට ගොඩක් උන්ගේ ලයිෆ් එකේ කොටිලි එක අඩු වෙනවා ළමයි හම්බුනාට පස්සේ. තමන්ට වෙලාවක් නැ. නින්දක් නැ. ළමයින්ට දැවැද්ද හොයන්න ඉතුරු කරන්න ඕනේ. රෑ හිතුනම උදේට බඩු පැක් කරගෙන කොහෙවත් යන්න බැ.

    එක නිසා ළමයි හදන්නේ නැ. කට්ට කනකොට මට හිතුනොත් අපරාදේ කියලා. ළමයට අසාදාරනයක්.

    වයසට ගියාම බලන්න ළමයි නැති වෙයි. හැබැයි ඉතින් ළමයි හිටියා කියලා කොච්චර මහඋන් පාරවල් ගානේ ඉන්නවද ? ඉන්න තව අවුරුදු 30 ද එක අපි දෙන්නා කාලා බිලා ඉඳලා මැරිලා යනවා. එච්චරයි.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,379
    10,756
    113
    ඔව්. ජිම් යනවා. ඇඳුම් ගන්නවා. ගේම් ගහනවා, travel කරනවා.
    බැන්දා කියලා ඒවා වෙනස් වෙන්න හේතුවක් නැනේ. බැන්ද කියලා ලයිෆ් එකේ කොලිටි එක අඩු වෙනවා නම් බඳින එකෙන් තේරුමක් නැනේ.

    මට හිතෙන්නේ බඳින එක නෙමෙයි ගොඩක් වෙලාවට ප්‍රශ්නේ, ළමයි හදන එක. මට පෙන විදියට ගොඩක් උන්ගේ ලයිෆ් එකේ කොටිලි එක අඩු වෙනවා ළමයි හම්බුනාට පස්සේ. තමන්ට වෙලාවක් නැ. නින්දක් නැ. ළමයින්ට දැවැද්ද හොයන්න ඉතුරු කරන්න ඕනේ. රෑ හිතුනම උදේට බඩු පැක් කරගෙන කොහෙවත් යන්න බැ.

    එක නිසා ළමයි හදන්නේ නැ.
    True
     
    • Like
    Reactions: saja

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,835
    1,534
    113
    United States
    කැමති කෑමක් තනියම කාලා එන වෙලාව නම් මටත් ලොකු නිදහසක්, ඒ වෙලාවට ඔලුව ටිකක් නිදහස් වෙනවා
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,652
    6,177
    113
    aniwa bn eth smahrwewta guilty feeling ekk enwa
    Meka ne ban..api asa unath nathi unath.. api loku weddi wagakeem wadi.. dan lokey patta tharanaga kaari ne ban.. issara apey thathala rassawak karala..gewal hadala..idam aran full joliye hitiye..dan apita ehema bah ne.. 2 wada karath ey padiya madi.. ithin thamun asa dewal kapa karanna wenawa akamaththen unath

    Mage ekama asawa thama PlayStation ekak ganna.. anek wagakeem ekka..PlayStation ekak ganna heeney amathaka karala thjyenne
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,124
    12,636
    113
    Behind u :p
    මම කැමති බඩු මම ගන්නවා,
    ළමයින්ට wifeත් අරන් දෙනවා,
    කැමති කෑම බීම කනව , බොනව ,
    කැමති ගමනක් යනව , ගෙදරින් , wife ගෙන් කිසිඅව්ලක් නෑ,
    බැන්දා කියල අමුතුම restrictions හදාගෙන නැ, ලමයින්ට ඉතුරුවක් කරල, අපේ නාකි කාලෙත් ඉන්න කීයක් හරි ඉතුරු කරගෙන, ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න තමයි බලාපොරොත්තුව, 😁
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,958
    2,966
    113
    මට හිතෙන්නේ බඳින එක නෙමෙයි ගොඩක් වෙලාවට ප්‍රශ්නේ, ළමයි හදන එක. මට පෙන විදියට ගොඩක් උන්ගේ ලයිෆ් එකේ කොටිලි එක අඩු වෙනවා ළමයි හම්බුනාට පස්සේ. තමන්ට වෙලාවක් නැ. නින්දක් නැ. ළමයින්ට දැවැද්ද හොයන්න ඉතුරු කරන්න ඕනේ. රෑ හිතුනම උදේට බඩු පැක් කරගෙන කොහෙවත් යන්න බැ.
    තමන් හදන්න අකමැති එක වෙනයි. හදාගන්න බැරි එක තව එකක්. නොදන්න දේවල් නොකියා ඉදපං පොන්ස්. ලංකාවේ හා දකුනු ආසියාවේ මිනිස්සු ළමයි හදලා උදේ ඉදන් දුක් වෙන උනුත් ඉන්නවා (අපිට කලින් ජෙනරේෂන් එහෙම තමා. වරදක් කියන්න බැ) . හැබැයි ලංකාවෙන් පිට ගත්තොත්. සති 2න් ළමයි අරන් ට්‍රැවල් කරන උන් ඉන්නවා එකසිය ගානට. දූපතෙන් පිට රටවල් දෙක තුනක් දැකල (ඒවත් ඒෂියන් ඒවා) නොදන්න දේවල් නොකියා ඉදපං පොන්ස්
     
    • Like
    Reactions: Be_Positive

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,542
    102,864
    113
    ඔව්. ජිම් යනවා. ඇඳුම් ගන්නවා. ගේම් ගහනවා, travel කරනවා.
    .
    No offence ඒ ක උඹේ තීරණය, ඒත් ඔය ඔක්කොම වගේ ළමයි දෙන්නත් එක්කත් කරනවා. දැන් නන් ගේම් ගහනකොට ලොක්කා එනවා support එකට තාම එයාට ගේම් ගහන්න දෙන්නේ නෑ. ඉදල හිටලා කටු නන් සෙට් වෙනවා ඒත් ඒව එච්චර අමාරු එපා වෙන තරං ඒව නෙවෙයි.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,958
    2,966
    113
    No offence ඒ ක උඹේ තීරණය, ඒත් ඔය ඔක්කොම වගේ ළමයි දෙන්නත් එක්කත් කරනවා. දැන් නන් ගේම් ගහනකොට ලොක්කා එනවා support එකට තාම එයාට ගේම් ගහන්න දෙන්නේ නෑ. ඉදල හිටලා කටු නන් සෙට් වෙනවා ඒත් ඒව එච්චර අමාරු එපා වෙන තරං ඒව නෙවෙයි.
    සිරාවට. මම උඩ කියල තියෙන්නෙත් එක. ළමයි හදන්න අකමැති උන් ඉන්නවා ..(ලංකාවේ උන් ගැන නෙමේ කියන්නේ , මට මෙහෙදි හම්බුනු උන්)කවදාවත් ළමයි ඉන්න උන්ට හෝ ළමයි හදන උන්ට උන් නොදන්න ඒව කියවන්නේ නැ. තව සමහර සෙට් එකක් ඉන්නවා ලංකාවේ වගේ. ගෑනිට හුකාගන්න බැ. ඉතින් හිතහදාගන්න හෙන ටෝක්ස් දෙනවා. :lol:

    අපිට ළමයි හම්බුනේ ලංකාවේ නෙමේ. පොඩි උන් මාස 8 ඉදන්ම fly කරලා තියෙනවා (මෙහේ උන් නම් සති 2න් ට්‍රැවල් පටන්ගන්නවා). බැන්දා හො ළමයි හැදුවා කියල වෙනසක් වෙලානම් නැ. මුල් මාස 3-6 නින්ද පොඩ්ඩක් කේස්වුනා. මොකද family support (ලංකාවේ ඉන්නවනේ අම්මලා තාත්තලා) නැතිව ළමයි හදද්දි උදව්වට කවුරුත් නැති නිසා
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,378
    1
    29,435
    113
    Gym යනවා, ඉදලා හිටලා games ගහනවා, අවුරුද්දකට පාරක් ට්‍රිප් එකක් යනවා, අවුරුද්දකට පාරක්, දෙපාරක් කැමරාව අරං photography tour එකකට කැලේකට හරි, කදුකරේට හරි තනියම රිංගනවා.

    පොඩිම ළමයි ඉන්නකොට ඉතින් මේවා ටිකක් බැලන්ස් කරන්න අමාරුයි. කොහොම හරි ඉතින් කරනවා